IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


සජබ ආණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 57,500ක අවම වැටුපක්

නිමල කොඩිතුවක්කු
සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රුපියල් 57,500ක අවම වැටුපක්, රු. 25,000 දක්වා ජීවන වියදම් දීමනවක් සහ සියයට 24ක සාමාන්‍ය වැටුප් වැඩිවීමක් ලබා දෙන බව එහි නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

6-36% දක්වා ඇති බදු සූත්‍රය 1-24% දක්වා අඩු කර ජනතාවගේ ජීවන බර සැහැල්ලු‍ කිරීමට කඩිනම් පියවර ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරයා සමඟ අත්වැල් බැඳගෙන අයි.එම්.එෆ්. ගිවිසුම ජනතාවට වාසිවෙන ලෙස සංශෝධනය කිරීමට ඉදිරියේ දී නිර්මාණය වෙන ආණ්ඩුව යටතේ කටයුතු කරන බවත් ඔහු පැවසීය.
අයි.එම්.එෆ්. අනුව  2033 සිට ණය ගෙවිය හැකි වුවත්, හිටපු ජනාධිපති හා ආණ්ඩුව 2028 සිට ණය ගෙවීමට ගිවිසුම් අත්සන් කර අවසන් බවත් මෙම තත්‍ත්වය වෙනස් විය යුතු බවත් සමගිජන සන්ධානයේ නායකයා අවධාරණය කළේය.

 



අදහස් (0)

සජබ ආණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 57,500ක අවම වැටුපක්

ඔබේ අදහස් එවන්න

පුවත්

වෙබ් අඩවිය සෝදිසියට සී.අයි.ඩි.ය මැතිසබයට
2024 දෙසැම්බර් මස 23 34 0

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ලිමේන්තු නිලධා


“ඥ” අකුර දැන්වත් හෝඩියට ඇතුළත් කළ යුතුයි ඏ/ඐ අකුරු හෝඩියෙන් ඉවත් කරන්න - සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක
2024 දෙසැම්බර් මස 23 63 0

වර්තමාන සිංහල අක්ෂර මාලාවෙහි (හෝඩියෙහි) “ඥ” අක්ෂරය නොමැති වුව එය සුලභව භාවිත වෙන හෙයින් එම අක්ෂරය හෝඩියට ඇතුළත් කළ යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයෙහි සිංහ


යාචකයන් හා නිවෙස් අහිමි ජනයා ගැන සංගණනය අවසන්
2024 දෙසැම්බර් මස 23 17 0

මෙරට යාචකයන් හා නිවෙස් නොමැතිව වීදිවල ජීවත්වන පුද්ගලයන් පිළිබඳ සංගණනයක් සිදුකළ බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජන හා නිවාස සංගණනයේ ක


අලි මංකඩවල් 12ක් අල්ලාගෙන අලින්ට විරෝධතා දැක්වීම වැරදියි - පරිසර යුක්ති කේන්ද්‍රය
2024 දෙසැම්බර් මස 23 17 0

වගාවන්ට හානි කරන අලි ඇතුන්ට එරෙහිව විවිධ විරෝධතා රට පුරා ඇති වී තිබුණත් අලිඇතුන් ගමන් කරන අලිමංකඩවල් 12ක් මිනිසුන් අත්පත් කරගෙන තිබීම වරදක් බව පරිසර යු


හිටපු ඇමතිවරුන් 66 වාරයක් ගුවනින් ගිහින් වියදම රජයෙන්
2024 දෙසැම්බර් මස 23 54 0

හිටපු ඇමැතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ගු


2019 න් පසු ඉහළම ආර්ථික වර්ධන වේගය වාර්තා කරයි
2024 දෙසැම්බර් මස 23 19 0

වසර 2019 පසු ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සිදු වී ඇති වැඩිම වර්ධන වේගය 2024 වසරේ තෙවැනි කාර්තුවේදී සිදු වී ඇති බවත් එය සංඛ්‍යාත්මකව සියයට 5.5ක ධනාත්මක අග


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 119 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 110 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 80 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site