සුජිත් හේවාජුලිගේ
සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක ඉහළ නායකත්ව තනතුරු ලබාගැනීමට කණ්ඩායම් කිහිපයක් රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පසු එම සටන් උග්‍ර වී ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
පක්ෂවල නාම යෝජනා ලබාදීමේ දී විවිධ අසාධාරණකම්වලට මුහුණ දුන්නේ යැයි පැවසෙන ඇතැමුන්ද මෙම කුමන්ත්‍රණවල පෙරමුණ ගෙන සිටින බව දැනගන්නට ඇත. මේ අතර සමහරුන් ඉහළ නායකත්වය දැඩි ලෙස විවේචනය කිරීමට ද පටන් ගෙන ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ගම්පහ ආසන සංවිධායක ධුරය මැතිවරණය ආසන්න වෙත්ම අහිමි කිරීම සහ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියට පොරොන්දු ලබා දී ඇයගේ නම නාමයෝජනා පත්‍රයෙන් ඉවත් කිරීම යනාදී සිද්ධීන්ද නායකත්වය විවේචනය කිරීමට තුඩු දී ඇති සිද්ධීන් කිහිපයක් බව පැවසේ.
සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක ඉහළ නායකත්ව තනතුරු ලබාගැනීමට කණ්ඩායම් කිහිපයක් රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පසු
ශ්‍රී ලංකාවේ නිසි පරිදි ප්‍රමාණවත් ආහාර නොලැබෙන පිරිස (ආහාර අනාරක්ෂිත පිරිස) පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වෙන විට සියයට 24කින් පමණ ඉහළ ගොස් ඇතැයි එක්සත
මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවකදී වෙඩි තබා 11 දෙනෙකුගේ මරණ සිදුකිරීමේ සිද්ධියට අදාළ නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීමට නොවැ. 22 වැනිදා අ
ප්‍රමිතියෙන් බාල පොල්තෙල් ආනයනය කිරීමට කිසිදු ක්‍රමවේදයක් නොමැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව ආරක්ෂක අංශයේ වැඩ බලන අධ්‍යක්ෂිකා වයි. ඩී. එන්.
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිර
ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි කම්කරුවන් සැලකිය යුතු පිරිසක් රැකියා සඳහා විදෙස් රටවලට යෑම සහ පෞද්ගලික ආරක්ෂක සේවය ඇතුළු වෙනත් රැකියාවලට යොමු වීම නිසා ඉදිර
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පක්ෂ කිහිපයක ඉහළ තනතුරු වෙනුවෙන් රහස් සාකච්චා