මෙරට දේශපාලකයින්ගේ අවිධිමත් පාලනය හමුවේ දැඩි ආර්ථික අර්බුදයකට ජනතාව දැන් මුහුණ දී සිටිති. රටේ අවශ්‍යතා සපුරාලීමට ඩොලර් සංචිත නොමැතිවීමෙන් දැඩි ආර්ථික අපහසුතාවකට රටම පත්ව ඇත. විශේෂයෙන්ම විදෙස් ශ්‍රමිකයින් මෙරට බැංකු පද්ධතිය හරහා එවපු ඩොලර් ප්‍රමාණය අඩු වී තිබේ. මේ අයගෙන් සමහර අය උන්ඩියල් නැත්නම් හවාලා ක්‍රම යටතේ ඩොලර් එවීමට පටන් ගෙන ඇත. ඒ ඩොලරයකට ගෙවන මුදල බැංකුවලින් ලබාදෙන මුදලට වඩා උන්ඩියල් ක්‍රමයේදී වැඩි හෙයිනි.
- එල්ටීටීඊයේ හිටපු දෙන්නෙකුත් උන්ඩියල් ක්‍රමයට රත්තරන් විකුණනවා
- එල්ටීටීඊ අයට රාජ්‍ය ආරක්ෂාවත් ලැබෙනවලු
- එක් අයෙකුට ජාඇළ පැත්තෙන් අලුත් නිවසකුත් හදලා දීලා
වෙළෙඳපොළේ නාඩු හිඟයක් පවතින හෙයින් එයට කඩිනම් විසඳුමක් ලෙස නාඩු හාල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉදිරියේදී ඉන්දියාවෙන් අනිවාර්යයෙන් මෙරටට ආනයනය කරන බව කෘෂි
වෙබ් අඩවිවල පළ කර ඇති සහ සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වෙන අසභ්‍ය වීඩියෝ, සංවේදී හා සරාගී ඡායාරූප ඉවත් කර දෙන ලෙස ඉල්ලමින් මෙම වසරේ මේ දක්වා කාලයේදී පැමිණිලි
විදෙස්ගත ශ්‍රමිකයන්ට (රටවිරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇතැයි ජාතික විගණන කාර්යාලය කළ විශේෂ ව
කොළඹ ජාතික අක්ෂි රෝහලේ පවතින අක්ෂි කාච හිඟය හේතුවෙන් අක්ෂි කාච බද්ධ කර ගැනීම සඳහා දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන රෝගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ ද
උසස් පෙළ විභාගය හෙට (25දා) සිට ලබන මස 20 වැනි දා දක්වා විභාග මධ්‍යස්ථාන 2312 කදී පැවැත් වේ.
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමෙන් මෙරට කාලගුණ තත්ත්වයේ වෙනසක් ඇතිවී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල තද වැසි ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෙරට උන්ඩියල් මගඩියේ ඉන්දියානුවෝ
MO77 Sunday, 05 June 2022 11:01 AM
බැංකුක්රමේ හා ආනයනය ක්රමයේ ඇති අඩුපාඩු සියල්ල, උන්ඩියල් මත පැටවීමට ගත් උත්සාහයක් සේ මෙම ලිපිය පෙනීයනවා...
mahee Monday, 06 June 2022 08:29 AM
උණ්ඩියල් වලින් වැඩ කළේ බැසිල්. දැන් උණ්ඩියල් ප්‍රමෝට් කරන්නේ ජවිපේ. හඳුන්නෙත්ති කෙලින්ම කිව්වා මෙහාට සල්ලි එවන්න එපා කියලා. දැන් බලාගෙන යද්දී ඔක්කොම කපුටු වංශයේ... "එයාලා යාළුවෝ මල්ලි"
fairoos Monday, 06 June 2022 03:00 PM
නන්දසේන සහ මේකෙ ඉන්න 225 ඉල්ලා අස්වෙලා හරි, මොනවාහරි වෙලා තොලොංචිවෙලා ගිය දවසට තමයි රටට සෙත...!