හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
2019.01.17
විජිත් Thursday, 17 January 2019 11:15 PM
" මම මේ වෙලාවේදී.උපක්රමිකව පසු පස ආරක්ෂක වළල්ල තෙක් පසු බැස..අවට පරිසරය ගැන සෝදිසියෙන් ඉන්න තීරණය කළා.ඒක ගරිල්ලා සටන් ක්රමවලදී අනුගමනය කරන ආරක්ෂක පියවරක්.සතුරාට තවදුරටත් බර අවි අලුතින් ලැබෙන්නේ නැහැ.අපි ඒ පැත්ත බ්ලොක් කළා. මේ දිනවල ඔහු අපේ ඉදිරි ආරක්ෂක වළල්ලට පහරදී අපරාදේ බර අවි නිකරුනේ නාස්තිකරමින් ඉන්නේ...ඔහුගේ බර අවි අවසන්වුන වහාම ..මම බර අවි වලින් පහරදී සතුරා යටත් කරගන්නවා.මම ෆීල්ඩ් මාර්ෂල් , මට ඔය කලවැද්දා ලොකු එකෙක් නොවෙයි..."