හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
2019.01.19
විජිත් Friday, 18 January 2019 09:26 PM
" ඈ. සුවාරිස් අයියේ .මම එහෙම දේවල් හොයනවාකියලා කිවුවාද..? මට මතක නැහැ. මමත් ඒ බව දැනගත්තේ සුවාරිස් අයියාගේ මේ කෝල් එකෙන්
seeya baba Sunday, 20 January 2019 10:28 PM
සුවාරිස් ඕව ගණන් ගන්න එපා .මම කියපු ඒවා කරන්නෙම නැහැනේ. විශ්‍රම ගිය අයත් නිකම්මනේ ඉන්නේ. පොඩි ජොබ් එකක් දෙන්න එපයැ. කලින් කොමිෂන් වර්තාවෙනුත් මම කාටවත් හානියක් කළේ නැහැනේ. රවිටත් ඇමති කමක් දුන්නනේ. ණයට ගත්ත සල්ලි ටිකක් වියදම් කළ පමණින්