හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
2019.01.23
විජිත් Wednesday, 23 January 2019 05:17 AM
" සුවාරිස් අයියේ , අර්ජුන අල්ලන් එන එක මට මහා කජ්ජක් නොවෙයි ..නමුත් පොඩි පරහක් තියෙනවා .." " ඒ මොකක්ද " අර්ජුන අල්ලන් මෙහෙට ගෙනෙද්දී , අර්ජුනගේ හොඳම මිත්‍රයා මෙහෙන් පනිවි කියන බයටයි. මම තව ටිකක් ඉවසන් ඉන්නේ. මට ඕන උන් දෙන්නම එකට කුඩුවට යවන්න..."
sandy123 Wednesday, 23 January 2019 05:52 AM
පිස්සුද සුවාරිස්? එතකොට මුළු පාර්ලිමේන්තුවම හිස් වෙනවනේ.
saga Wednesday, 23 January 2019 06:29 AM
තව මාස 11 තියෙන්නේ, අර්ජුනගෙන් මට වැඩක් නැහැ. පුළුවන් තරම් සැපෙන් ඉන්න මහජන මුදලින්.