2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
2020.08.21
විජිත් Friday, 21 August 2020 09:03 AM
" අපෝ ... හිතන්නවත් එපා මේක පින් බිමක්නේ... අපි, ඔහෙලා වගේ පව්කාරයින්ට.. ඔය සීමාවටවත් යන්න තහනම්. සුදෝ සුදු වස්ත්‍රයෙන් සැරසී, දිලිසි දිලිසී ඔය ඉන්නේ පින් කප්පරක් කරගත්ත උත්තමයන්.. "එහෙ" කට්ටියත් ඇස් යොමාගෙන ඉන්නවලු මේ උත්තමයින් එහෙට පාත්වෙනකම්.. " "හැබෑට.. දිව්‍ය ලෝකයට..?" " පිස්සුද.. අපායට.. අවීචි මහා නරකාදියට..!!!"