2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
2020.10.13
පූජා Tuesday, 13 October 2020 08:06 AM
කොරෝනාගේ උපහාසාත්මක හිනාවයි, කලුකඩකාර මුදලාලිගේ කපටි හිනාවයි, තඩි බඩ ගෙඩියයි, ඉනේ ගසාගෙන ඉන්න පොකට්ටුවයි, සුවාරිස්ගේ පොත්තටම ඇලුණු බඩයි, ඉරිච්ච පන් මල්ලයි දැක්කාම, මොන තරම් කතා ගොඩක් මේ කාටුන් එකෙන් කියවෙනවද කියලා හිතුණා.. දාස හපුවලාන, ඔබේ කාටුන් එක හරිම තාත්විකයි.
Ranjan Wednesday, 14 October 2020 02:51 AM
හපුවාලනා මහතා, ඔබට සහජ නිර්මාණ ශක්තියක් තිබේ. එය විශිෂ්ටයි. හොඳට කලා.