(එස් ඩී කොඩිකාර )
ඇමැරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්හි පැවැති වර්ල්ඩ් ටී එක්පෝ තේ ප්‍රදර්ශණයට සමගාමීව පැවැති ග්ලෝබල් ටී චැම්පියන් ශිප් තේ තරඟයෙන් ලෝකයේ තේ නිෂ්පාදිත සියළු රටවල් අභිබවමින් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විශේෂ තේ සම්මාන 09 ක් දිනා ගැනීමට දෙනියාය පල්ලෙගම ලුමිබිණි තේ කර්මාන්ත ශාලා ව සමත්ව ඇත.
මෙම ප්‍රදර්ශණය සහ තරඟය 2025.03.23 සිට 26 දින දක්වා පැවැති අතර ලුම්බිණි තේ කර්මාන්ත ශාලාව තේ වර්ග 15 ක් තරගය සදහා ඉදිරිපත් කර තිබූ අතර එහිදී ලුම්බිණි සිල්ව ප්‍රදර්ස් තේ වර්ගයට ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සම්මාන 06 ක් දිනා ගැනීම විශේෂත්වයකි.
දිනූ සම්මාන සමග මව් රටට පැමිණි ලුම්බිණි තේ කර්මාන්ත ශාලා පුද්ගලික සමාගමේ කළමාණාකාර අධ්‍යක්ෂක ඇතුළු පිරිස පිළිගැනීමේ උත්සයක් දෙණියායේ දී පෙරේදා (02) සංවිධානය කර තිබුණි.එහිදී සම්මාන සමග මව් රටට පැමිණි පිරිස දෙනියාය වතුයාය ආසන්නයේ සිට රථ පෙළපාලියකින් තේ කර්මාන්ත ශාලා පරිශ්‍රය දක්වා කැදවා ගෙන පැමිණි අතර දෙනියාය වෙළද හා වාණිජ සංගමය හා දෙනියාය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති තුමා ඇතුළු ආදි ශිෂ්‍ය සංගමය ද දෙණියායේ දී ඔවුන් පිළිගැනීමක්ද සිදු කෙරුණි.
එහිදී පැවැති උත්සවයේදී ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහකාර තේ කොමසාරිස් ඩබ්.එම්.එස්.විජේමාන්න මහතා කියා සිටියේ තේ ඉතිහාසය තුළ විශ්ෂ්ඨ ගණයේ සම්මාන 09 ක් ලැබුනු ප්‍රථම අවස්ථාව මෙය බවත්
ඇමැරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්හි පැවැති වර්ල්ඩ් ටී එක්පෝ තේ ප්‍රදර්ශණයට සමගාමීව පැවැති ග්ලෝබල් ටී චැම්පියන් ශිප් තේ තරඟයෙන් ලෝකයේ තේ නිෂ්පාදිත සි
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියයෙකු ඝාතනය කර ඇති බවත් එම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ක්‍රියාත්මක වන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තු
වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙසට පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා ලබාදී තිබූ නියෝගය ක්‍රියාත්මක කිරීම අත
රුපියල් ලක්ෂ 2395 වැට් හා ආදායම් බදු ගෙවීම පැහැර හැරියේ යැයි කියන ප්‍රසිද්ධ චොකලට් සමාගමකට මැයි මස 05 වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්
’පො.එ.පෙ අපේක්ෂිකාව කුඩු සමග මාට්ටු’ යන මැයෙන් ලංකාදීප වෙබ් අඩවියේ පළවූ පුවත සම්බන්ධයෙන් පානදුර පොදු ජන එක්සත් පෙරමුණ පක්ෂයේ සංවිධායක කණ්ඩායම් නායක ශ
ඩිජිටල් අවකාශය තුළ තමන් දකින්නේ කෘතිම බුද්ධිය භාවිතයෙන් විකෘති කර හෝ නැවත නිර්මාණය කරන ලද අන්තර්ගතයක් දැයි පරිශීලකයන්ට සැකහැර දැන ගැනීම සඳහා කිව්.ආර
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
තේ