(ලක්මි කුඩලිගම )
අගලවත්ත සුපිරි වෙළඳසැලකින් රුපියල් ලක්ෂ13කට ආසන්න වටිනාකමකින් යුත් සහල්,පොල්තෙල් සහ පිටි, කිරිපිටි ඇතුළු භාණ්ඩ රැසක් සොරකම් කළ වෙළෙඳසැල් සේවකයෙක් සහ සහය දුන් ත්‍රීරෝද රථ රියදුරෙක් අද( 28 ) අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය පවසයි.
මෙම සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනේ අගලවත්ත ඩාර්ඩ්ටන්වත්ත ප්‍රදේශයේ පදිංචි එම වෙළෙඳසැලේම සේවය කරන සේවකයෙකු වූ (34) හැවිරිදි පුද්ගලයෙක් සහ ත්‍රීවිල් රථය යොදාගෙන සොරකමට සහාය ලබා දුන් අගලවත්ත පිඹුර ප්‍රදේශයේ පදිංචි( 37) පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කරයි.
අගලවත්ත නගරයේ පිහිටි ප්‍රධාන පෙලේ තොග වෙළෙඳ සැලක භාණ්ඩ තොග අස්ථානගතවන බවට වෙළඳසැලේ කළමනාකාරීත්වය විසින් ඉකුද්දා අගලවත්ත පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරි පත්කර තිබේ.
ඇමැරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්හි පැවැති වර්ල්ඩ් ටී එක්පෝ තේ ප්‍රදර්ශණයට සමගාමීව පැවැති ග්ලෝබල් ටී චැම්පියන් ශිප් තේ තරඟයෙන් ලෝකයේ තේ නිෂ්පාදිත සි
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියයෙකු ඝාතනය කර ඇති බවත් එම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ක්‍රියාත්මක වන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තු
වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙසට පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා ලබාදී තිබූ නියෝගය ක්‍රියාත්මක කිරීම අත
රුපියල් ලක්ෂ 2395 වැට් හා ආදායම් බදු ගෙවීම පැහැර හැරියේ යැයි කියන ප්‍රසිද්ධ චොකලට් සමාගමකට මැයි මස 05 වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්
’පො.එ.පෙ අපේක්ෂිකාව කුඩු සමග මාට්ටු’ යන මැයෙන් ලංකාදීප වෙබ් අඩවියේ පළවූ පුවත සම්බන්ධයෙන් පානදුර පොදු ජන එක්සත් පෙරමුණ පක්ෂයේ සංවිධායක කණ්ඩායම් නායක ශ
ඩිජිටල් අවකාශය තුළ තමන් දකින්නේ කෘතිම බුද්ධිය භාවිතයෙන් විකෘති කර හෝ නැවත නිර්මාණය කරන ලද අන්තර්ගතයක් දැයි පරිශීලකයන්ට සැකහැර දැන ගැනීම සඳහා කිව්.ආර
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
සුපිරි වෙළඳසැලකින් භාණ්ඩ සොරා ගත් සේවකයා මාට්ටු