IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


‘‘කුඩු සමඟ ඇල්ලූ අපේක්ෂිකාව පො.එ.පෙ නොවේ‘‘

'පො.එ.පෙ අපේක්ෂිකාව කුඩු සමග මාට්ටු' යන මැයෙන් ලංකාදීප වෙබ් අඩවියේ පළවූ පුවත සම්බන්ධයෙන් පානදුර පොදු ජන එක්සත් පෙරමුණ පක්ෂයේ සංවිධායක කණ්ඩායම් නායක ශ්‍රී මුණසිංහ පවසනුයේ එවැනි අපේක්ෂිකාවක් ඔවුන්ගේ පක්ෂයේ නොමැති බවය.

ඔවුන්ගේ පක්ෂයෙන් කාන්තාවන් පස් දෙනකු තරඟ වදින බවත් ඔවුන් කිසිදු මත්ද්‍රව්‍ය ජාවාරමකට හෝ සම්බන්ධ නොමැති පිරිසක් බවත් එම සංවිධායකවරයා පැවසීය.

පානදුර නගර සභාවට වෙනත් පක්ෂයක අපේක්ෂිකාවක සහ තවත් අයකු අනුරාධපුර, ශාවස්තිපුර ප්‍රදේශයේ හෝටල් කාමරයක සිටියදී මත් ද්‍රව්‍ය සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබුණි.

 



අදහස් (2)

‘‘කුඩු සමඟ ඇල්ලූ අපේක්ෂිකාව පො.එ.පෙ නොවේ‘‘

බයි සිතිවිලි Tuesday, 01 April 2025 03:57 PM

පො.එ.පෙ. කියනවනං ඉතිං අපි විශ්වාස කරනවා. කවදාවත්ම බොරුවක් කියල නෑ. අපිට හොදටම විශ්වාසයි.

:       1       13

යෝගා Tuesday, 01 April 2025 04:36 PM

මාලිමා ඩෝබිලාගේ ඒ ආතල් එකත් කුඩු උනා.

:       12       6

ඔබේ අදහස් එවන්න

 

 
 

test

‘‘කුඩු සමඟ ඇල්ලූ අපේක්ෂිකාව පො.එ.පෙ නොවේ‘‘
2025 අප්‍රේල් මස 01 781 2

’පො.එ.පෙ අපේක්ෂිකාව කුඩු සමග මාට්ටු’ යන මැයෙන් ලංකාදීප වෙබ් අඩවියේ පළවූ පුවත සම්බන්ධයෙන් පානදුර පොදු ජන එක්සත් පෙරමුණ පක්ෂයේ සංවිධායක කණ්ඩායම් නායක ශ


’’ට්‍රේස් ඉට්’’ හඳුන්වා දෙයි
2025 මාර්තු මස 31 9 0

ඩිජිටල් අවකාශය තුළ තමන් දකින්නේ කෘතිම බුද්ධිය භාවිතයෙන් විකෘති කර හෝ නැවත නිර්මාණය කරන ලද අන්තර්ගතයක් දැයි පරිශීලකයන්ට සැකහැර දැන ගැනීම සඳහා කිව්.ආර


දොස්තර කුඩු ගහද්දී මාට්ටු
2025 මාර්තු මස 31 5297 29

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන ඒවා පානය කරමින් සිටි වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකු හා ඔහුගේ මිතුරකු මාතර දීයගහ ප්‍රදේශයේ කඩ කාමරයක්දී සැකපිට ප්‍රශ්


දරුවන්ගේ ලිංගික දර්ශන විදේශීයන්ට ‌බෙදු අයෙකු අත්අඩංගුවට
2025 මාර්තු මස 28 1431 2

කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ සහ ඡායාරූප විදේශීය ජාතිකයන්ට බෙදා හැරී 20 හැවිරිදි තරුණයෙකු රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා


සුපිරි වෙළඳසැලකින් භාණ්ඩ සොරා ගත් සේවකයා මාට්ටු
2025 මාර්තු මස 28 10 0

අගලවත්ත සුපිරි වෙළඳසැලකින් රුපියල් ලක්ෂ13කට ආසන්න වටිනාකමකින් යුත් සහල්,පොල්තෙල් සහ පිටි, කිරිපිටි ඇතුළු භාණ්ඩ රැසක් සොරකම් කළ වෙළෙඳසැල් සේවකයෙක් සහ


මධ්‍යම අධිවේගයේ ඉඩම්වලට කෝටි 112ක් වැඩිපුර ගෙවලා
2025 මාර්තු මස 26 7 0

මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතිය සදහා ඉඩම් අත්පත්කර ගැනිමේ ක්‍රියාවලියේ ප්‍රමාදය හේතුවෙන් වන්දි ගෙවිමේ දි පොලි මුදල් ලෙස රුපියල් කෝටි 112 ක මුදලක්


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 241 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 808 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 787 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site