IMG-LOGO

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා


ඒ අහස්කූර

ඇවිළෙන්නට ඉඩ දී
තරු කැටවලට
නිවා දමමි විදුලි පහන් වැට
අත වනා අඳුරට

තුරු පත් අගින් පිනි
හැලෙන'වැති බිම 
කෙතරම් අපූරු ද අහසෙ
තවම සඳ නැති එක

එළැඹ සුබ හෝරා 
දල්වයි ඔවුන් 
ජීවිතය අහස් කූරක
හෙටක් නැති හෙටකට 

සිතිවිලි දැහැන් බිඳ
මගෙම වූ රැය
දැන් වහා පැහැරගත් සැටි
ඒ අහස් කූරම.

රුවන්මලී දීපිකා කොඩිකාර



අදහස් (0)

ඒ අහස්කූර

ඔබේ අදහස් එවන්න

 

 

තඹරවිල

සඳ රාහු ගිලිලා
2024 දෙසැම්බර් මස 24 20 0

විරසකව ගිනි ගහන ඉර යට


පුන්සරා
2024 දෙසැම්බර් මස 10 23 0

මාදං කහට වෑහෙන කිරි මඳහසක තාමත් පුන්සරා පොපියන මල් මතක බාලේ පටන් දලුලන මුදු ලියවැලක කාලය වෙළී මා ගෙනයයි මඳනලක


මහසෝනා
2024 දෙසැම්බර් මස 10 25 0

මහසොහොනා වෙමි හොර ඔප්පුවක් හදාගෙන පොදු සොහොනේ ඉමි.


පිටිසර සිරියාව
2024 දෙසැම්බර් මස 10 41 0

වහලේ සිදුරු අතරින් වැහිබිඳු බේරේ ගොම මැටි නොගෑ බිම පොඩි වලවල් හෑරේ කටු මැටි බිත්තියේ පොළොවට බර තීරේ මැටි ගැලවිලා දියකඳ යයි ගෙය පාරේ


පුතාගේ උදානය
2024 දෙසැම්බර් මස 03 32 0

’ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා’1* මං යන්නේ වැඩට ඕ එල් ඉවර වෙලා අත් පුරවා නුඹලාටත් කෑම නෙළා යළි එන්නේ බඩගිනි නැති පුතෙකු වෙලා!


ගෑනි ලෙනෙන් පිටවෙනවට ඔය මොන සිංහයත් බයයි
2024 දෙසැම්බර් මස 03 40 0

ගෑනි ලෙනෙන් පිටවෙනවට ඔය මොන සිංහයත් බයයි කතන්දරවල විතරයිනෙ ලෙනේ දොර බින්දේ


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 77 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 381 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 165 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site