IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


දුම්රියක් හැඬූ දින

වනය නොගියාට ගමට
ගමයි ආවේ වනයට
මංකඩ හරස්කර
එලුවා යකඩ සිල්පර
විදුලි වැට මායිම් කර
කුඩා කළ  බිම් පෙතකි
සද්දත්තයන් වසනා බිම

මුදුන් වෙද්දී පෝය සඳ
පුරුදු ගමනකිය ඇත් රැල
හැල්මේ තැපැල් ගෙන
මඩකළපු යන දුම්රිය

සද්දන්තයා මුත් වනයට
මෙල්ලයි යකඩ ඇතු ළඟ
නොකර අරගලය එරෙහිව
වැතිරුණා මහ පොළොව සිඹ

සතපවා මල් වඩම් නැති දෙන
ඉගිලුණා උලලේනි වන හිස
පීලි මත නිසලව
හැඬුවා දුම්රියද ඉකිබිඳ


ෂර්මිලා බංදුනී දංවත්ත



අදහස් (0)

දුම්රියක් හැඬූ දින

ඔබේ අදහස් එවන්න

තඹරවිල

ආර්ථික විද්‍යාව සර් සහ සංගීත මැඩම්
2024 නොවැම්බර් මස 05 32 0

සංගීත සාරිය අඳින ස්වර ප්‍රස්තාර මාල වළලු පලඳින උස කෙට්ටු අලුත් සංගීත මිස් සත්සරා!


වසන්තය එන තුරු
2024 නොවැම්බර් මස 05 16 0

විටින් විට හමා එන සැඩ සුලන් කුනාටුද


බදුලු දුම්‍ රියේ
2024 නොවැම්බර් මස 05 20 0

කවුළුවෙන් එන සුළං රැල්ලෙන් වන මලෙක සුවඳක් ඇහෙන කොට පසු කරන් යන පතන බිම් මත අඳුරු හෙවනැලි වැටෙයි කඳුවල


අමරදෙව් අමර සර
2024 නොවැම්බර් මස 05 22 0

08 වැනි සැමරුම නිමිත්තෙනි


දුම්රියක් හැඬූ දින
2024 නොවැම්බර් මස 05 23 0

වනය නොගියාට ගමට ගමයි ආවේ වනයට මංකඩ හරස්කර එලුවා යකඩ සිල්පර විදුලි වැට මායිම් කර කුඩා කළ බිම් පෙතකි සද්දත්තයන් වසනා බිම


උයනකට යා යුතුය
2024 ඔක්තෝබර් මස 22 25 0

වෙහෙසයි ජීවිතය යා යුතුව ඇත උයනකට නිවාඩුවකට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 171 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 512 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1591 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site