කවුළුවෙන් එන සුළං රැල්ලෙන්
වන මලෙක සුවඳක් ඇහෙන කොට
පසු කරන් යන පතන බිම් මත
අඳුරු හෙවනැලි වැටෙයි කඳුවල
නැවතුමෙන් නැවතුමට දුම්රිය
උමතුවෙන් මෙන් හඬ නගන විට
කඳුකරෙන් එන සීත මීදුම්
සිතුවමෙන් පණ ගසයි වටපිට
සරතැසෙන් හරි අඩක් වහගෙන
රාත්‍රී කළුවර වඩින විට
කවියකින් ඉතිරිය වහන්නට
අකුරු එක එක ගලයි හෙමිහිට..
නයෝමී අමරසිංහ
සංගීත සාරිය අඳින ස්වර ප්‍රස්තාර මාල වළලු පලඳින උස කෙට්ටු අලුත් සංගීත මිස් සත්සරා!
කවුළුවෙන් එන සුළං රැල්ලෙන් වන මලෙක සුවඳක් ඇහෙන කොට පසු කරන් යන පතන බිම් මත අඳුරු හෙවනැලි වැටෙයි කඳුවල
වනය නොගියාට ගමට ගමයි ආවේ වනයට මංකඩ හරස්කර එලුවා යකඩ සිල්පර විදුලි වැට මායිම් කර කුඩා කළ බිම් පෙතකි සද්දත්තයන් වසනා බිම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බදුලු දුම් රියේ