හෙල්මැලි පතින් පත
කියවන බසට රිසී
පවනැලි ඇවිත් සියොළඟ
දිය බිඳිති ඉසී
සිහිලැලි මිතුරු කවියක
රිද්මයක් ඇසී
හෙවනැලි පවා තුරු මත
සිට වැවට බසී
- නයෝමී අමරසිංහ
මා අතැර මාගේ ආත්මය වණ වදුළු තුල ළපලු තුරු පත් අතුල සුදු වැලි තලා මත සැරිසරයි.........
වී ගබඩාව පාමුලට වහල තියෙනව අපේ අම්මගෙ මළකඳ.......... මාල ගිරවියො රන්මාල බැන්ඳාට අනේ අම්මේ උඹට මං කොච්චරක්නම් කිව්වාද.............
හෙල්මැලි පතින් පත කියවන බසට රිසී පවනැලි ඇවිත් සියොළඟ දිය බිඳිති ඉසී
පෙර වදන...... කඩා බිඳගෙන වැක්කෙරෙද්දී අපහාස සොරොව්ව නුඹ නමින් වෑ වුනා කරවටක්....දුක් කඳ වට පිටින් රසකර වැටුනත් ලුනු ඇඹුල ඉරණු තැන්...මැකුණු තැන් ජීවිතේ බෝම......
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මිතුරු කවිය