ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා පැමිණීමට යොදාගත් පෞද්ගලික ගුවන්යානය සම්බන්ධයෙන් නිල කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප
කොතෙක් ආරක්‍ෂක මුරකපොලු තිබෙන නමුත් ශ්‍රී ලංකාවේ දෙවරක් ජනපතිවරයා වූද, දෙවරක් අගමැතිවරයා ද, වූ මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේදී සන්ඩේ ටයිම්ස් කළ ආර
විරෝධතා රටපුරා නැගෙමින් පැවතිණ. ආර්ථික අර්බුදය පුපුරා යමින් තිබිණ. එවන් පසුබිමක, පසුගිය මැයි මාසයේ දී පර්සි මහින්ද රාජපක්ෂ මහතා ඔහු එතෙක් දරමින් සිටි
සිංගප්පූරුවට පළාගොස් සති දෙකක් ගතවී තිබෙණ තැන, හිටපු ජනපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන්ට ආරක්ෂා සහිතව ජීවත්වීමට රැකවරණය ලබාදෙන රටක් සොයාගැනීමට
ආර්ථික සහ දේශපාලන අර්බුද මැද ගෙවෙන කාලයක පාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරෙන බව ගෙවුණු බ්‍රහස්පතින්දා හදිසියේම නිවේදනය කෙරුණේ රටක් පුදුමයට පත් කරමිනි. ගැ
රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 45ක් සපිරුණු, පසුගිය බදාදා දිනයේ, වාසනාව දොර හැරගෙන ඔහු දෙස බලා සිටියේය. වික්‍රමසිංහ මහතා ප්‍රථම වතාවට පාර්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නව සන්ධානයේ සැලසුම් අවසන් අදියරේ
max Tuesday, 30 July 2019 09:31 AM
ගෝඨාගේ ජය රටේ ජයයි. මෙම භූමියේ ඒකීය බවේ ජයයි. විනයගරුක රටක් ලැබීමේ ජයග්‍රහණයයි. නීතිගරුක රටක් වීමේ ජයග්‍රහණයයි. පෞර්ෂත්වයත් ඇති නායකත්වයක් ලැබීමේ ජයග්‍රහණයයි.
Chanak los angeles Wednesday, 31 July 2019 02:15 AM
හිරේ තපින්න ඕනෑ අය තමයි මේ..
Saman Wednesday, 31 July 2019 04:04 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙනවානම් අපෙන් සහයෝගයක් නැහැ. ඒක ස්ථිරයි.
rohana Thursday, 01 August 2019 03:31 AM
මැක්ස් වෙත? එක මිනිහෙක් වෙනුවෙන් හිරගෙදර 25ක් මරලා තියෙනවා... තව ගොඩක් දේවල් දාන්න පුළුවන් ඔයාට රිදෙයි. එයාගෙන් ඇහුවම ලසන්ත ගැන එයා කිව්වේ කව්ද ලසන්ත කියලා ඒ වීඩියෝ එ්ක ඕනෙද? මගේ ළඟ තියෙනවා. තව කියන්න ඕනෙද? මම රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ ගෝඨාට නම් එන්න දෙන්න එපා කොහොමත් එයාට එන්න බැහැ. එයාට ඇමරිකාවේ නඩුවක් තියෙනවා. අනික මෙතන ඉන්න පක්ෂ 10 කියන්නේ ඡන්ද 10ක් පමණයි...
වික්‍රමFriday, 02 August 2019 06:15 AM
මැක්ස් අපිට පුළුවන් උනා හැටදාහක තරුණයන්ගේ මරණ වලට අනියමින් වග කිවයුතු දේශපාලකයෝ කිසිම හිරිකිතයක් නැතිව බලයට ගෙනාවා , තව ඔවුන්ගෙන් අපි බලාපොරත්තු උනා ප්‍රජාතන්ත්‍රවාදයත් මතක තියාගන්න මේ රටට ඕනේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන්... ඉදිරි අවුරුදු 20 සඳහා සැලසුමක් ඇති, විනයක් ඇති කෙනෙක්... නැතිව තවදුරටත් සහනාධාර මත යැපෙන ආර්ථිකයක් හදන නායකයෙක් නොවේ. පුළුවන්නම් නම් කරන්න එහෙම කෙනෙක්...
lalithm Friday, 02 August 2019 02:55 AM
ත්‍රී වීල් පක්ෂ පෙන්නලා මහජනයා මුලා කරන්න එපා. අනික ඇමෙරිකානුවෙක් මොකටද ලංකාවේ ජනපති කමට? මේ රටේ වෙන මිනිස්සු නැතිද? රාජපක්ෂලා හැරුණාම වෙන මිනිස්සු අපේ රටට අකැපද?
chandima Friday, 09 August 2019 10:35 PM
අවබෝධතාවේ විදියට ලස්සනට වැඩේ යනවා වගේ? එදා ඒ ගොල්ලන්ගේ උපනායකයා කට්ටියක් එක්කළ එදා ඇවිත් මුක්කුව ගැහැව්වා. මෙදා මෙහෙ උප නායකයා ගිහින් ජනාධිපති ඡන්දෙ දිනලත් ඔහේ කරගෙන පලයන් කියලා ඉඳලා ගාණට වේලාවට ආපසු ආවා. දැන් මේ ඡන්දෙන් පස්සෙත් වැඩිය ගත්තු පැත්තට අනික් පැත්තෙන් ඇවිත් මුක්කුව ගහයි. අපේ හරක්ට මේ නාටක තේරුම් ගන්න තරම් මොලයක් නැහැනේ? දෙගොල්ලෝ දෙපැත්තේ ඉඳන් අපිව කනවා කියලා. හරියට අර ලෝක බලවත්තු තරහකාරයන් වගේ ඉඳන් රටවල් දෙකක යුද්ධයක් අවුලවලා දෙපැත්තට ආයුධ විකුණනවා වගේ.