(ටී.කේ.ජී. කපිල)
එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
බොයිං 747 වර්ගයට අයත් විශේෂ ගුවන් යානයකින් පස්වරු 5.40ට පමණ කටුනායකට පැමිණි මෝදි මහතා සමඟ 65 දෙනෙකුගෙන් යුත් විශේෂ ධූත පිරිසක් ද පැමිණියහ.
ඉන්දියා අගමැතිවරයා පිළිගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ , විදේශ ඇමැති මංගල සමරවීර මහත්වරු ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.
(ඡායාරූප ඒඑෆ්පී, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් සහ ඉන්දියා අගමැතිගේ ට්විටර් ගිනුමෙනි)
දොඩන්දෙණියේ නන්දසිරි හිමියන්ගේ සහ ලංකාතිලක අරියධම්ම හිමියන්ගේත් දායක සභාවේත් සහයෝගය ඇතිව ඉදිරිපත් කරන තොරණ දෙකක් හා විශාල පහන් කුඩු මැයි 13,14 දිනවල ඉත
එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමි
බදුල්ල මුතියංගණ රාජ මහා විහාරස්ථානයේ වාර්ෂික වෙසක් පෙරහැර ඊයේ (10) රාත්‍රීයේදී බදුල්ල නගරයෙ විථි සංචාරය කළේය
හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන් වෙනුවෙන් කරන ලද’’පිරිනිවන් මංගල්‍ය’’ බෞද්ධ කැන්ටාටාව (සංගීතමය වැඩසටහන) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම
ලේසර් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන ලොව ප්‍රථම වෙසක් තොරණ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් වෙසක් පුන්පොහෝ දින (10)
ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජුගේ බිසෝවරු දිය නාන ලද බව කියන උල්පැන් ගෙය ප්‍රතිසංස්කරණ කටයුතු මහනුවර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර මේ වන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණෙයි
Palitha Galapitiya Thursday, 11 May 2017 01:51 PM
බුදුන් උපන් දේශයේ නායකයා සාදරයෙන් පිළිගනිමු......!!!
janatha anura Thursday, 11 May 2017 02:37 PM
ඔබතුමන්ලාට මෙහෙම එන්න සාමකාමී රටක් හදාදුන්නේ මහින්ද රජයයි. ලංකාවේ සිදුවන මිනිස් ඝාතන නවතා දමන්න එම ශ්‍රේෂ්ට නායකයාට අවශ්‍යවුණා. ඔබතුමාත් එම මගේම යනවා ඇති, එසේ නැතිව ඔතන සිටින කිසිවෙකුත් නොවේ.
lalith Thursday, 11 May 2017 04:02 PM
මේ පාර නම් රිජිෆෝම් වලින් හදපු තුවක්කු නේද දුන්නේ. නැතිනම් මල ජංජාලයක් වෙන්නේ?
delath Thursday, 11 May 2017 06:55 PM
මේ ඉන්නේ මොන පිළිවෙළටද? බලන්න ලස්සනයි
Raj Thursday, 11 May 2017 08:55 PM
මෙන්න එක්කෙනෙක් පිළිගන්න ඒ වගේ තවත් කෙනෙක් එයාර්පෝට් ගිහින්...
Shanaka Thursday, 11 May 2017 10:48 PM
ආහ්... ඔව් එනවා කිව්වේ වෙසක් බලන්න. අගමැතිතුමාගේ මූණෙ තියෙන සතුට...
arunalu Friday, 12 May 2017 06:47 AM
කියන විදියට නම් දැන් ඉතින් අපේ රට කිරියෙන් පැණියෙන් උතුරන්න ඕනේ....
sisira Friday, 12 May 2017 11:48 AM
කොළඹට ගොඩ බැස්සට හිතයි ඇස් දෙකයි තියෙන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වෙත වගෙයි මට හිතෙන්නේ...