IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


බොදුණු දරු දැරියන් 45 ක් කිතුණු පාසලක සිල් සමාදන් වෙති

(පද්මා කුමාරී කංකානම්ගේ )

කල්පිටිය බොදුණු ඉතිහාසයේ ප්‍රථම වරට කිතුණු පාසැලක් තුළ සිල් සමාදන් වීමේ අවස්ථාවක් අද (9) දැකගැනීමට හැකි විය.

කල්පිටිය අධ්‍යාපන කොට්ඨාසයේ මාම්පුරිය රෝමාණු කතෝලික සිංහල දමිළ මහා විද්‍යාලයේ බොදුණු සිසු දරු දැරියන් 45 දෙනෙක් සහ ගුරුවරු පිරිසක් සිල් සමාදන්ව සිටියහ.

පුත්තලම් දිස්ත්‍රික් සර්ව ආගමික කමිටුවේ සභාපති දලුව ශ්‍රී සුමනාරාමයේ විහාරාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මෙම විදුහලේ විදුහල්පති කිතුණුවකුවන වසන්ත අප්පුහාමි මහතා මෙම සිල් සමාදන් වීමේ වැඩ සටහන  ගැන මෙසේ අදහස් දැක් වූයේ ය.
"කල්පිටිය බහු ආගමික,බහු ජාතික,විචිත්‍ර සංස්කෘතියක් සහිත අර්ධදීපයක්.අප සෑම ආගමකටම,ජාතියකටම  ගරු කළ යුතුයි.ඒ පාඩමේ මුල් පොත පාසැලින් කිවයුත්තක්."
"ආගමික සහජීවනයේ පාඩම අපට මෙවැනි ප්‍රායෝගික අත්දැකීම් තුළින් ලබාදිය හැකි බවයි මගේ අදහස.එම නිසා මෙම වැඩ සටහන විදුහල තුළ පැවැත්වීම ලැබීම සතුටට කාරණයක්."



අදහස් (5)

බොදුණු දරු දැරියන් 45 ක් කිතුණු පාසලක සිල් සමාදන් වෙති

ELVIN DE ZILVA Wednesday, 10 May 2017 11:02 AM

ඔබේ අදහසට මමත් කැමතියි . කිසිම ආගමක කියල නැහැ ආගම් කියලා...

:       1       74

ajith karunaratne Thursday, 11 May 2017 01:54 AM

ඉතාම යහපත් ක්‍රියාවක්. කල්පිටිය කිතුනු බැතිමතුන්ගේ මෙම සද් කාර්යය අපේ බෞද්ධ ජනතාවට මහඟු ආදර්ශයක් වේවා!

:       0       71

shanthi Friday, 12 May 2017 06:47 AM

ඉතාම හොඳයි... එසේ වුවත් කතෝලික අපට රටේ තිබෙන සැලකිලි ඉතාම සුළුබවක් තමා තියෙන්නේ....කතෝලික ආගමට විරුද්ධකම්ද අඩුවක් නැත. තව දෙයක් ...බෞද්ධ පාසලක නත්තල් සමරන්න මේ විදියට ඉඩ සලසයිද? දිව්‍ය පූජාවක් වගේ දෙයක් සංවිධානය කරන්න සිටින සුළුතරයක් වන සිසුන් වෙනුවෙන්...

:       2       77

rasaSaturday, 13 May 2017 05:32 AM

එහෙම කියන්න එපා නත්තලට අපි හැමෝම සහභාගි වෙනවා... කිසිම ආගම භේදයක් නැහැ.

:       3       0

shan saudi Sunday, 14 May 2017 10:36 AM

රාසා ඔබ හරි.... මේ භේද හදන්නේ වෙනම කණ්ඩායමක්... ඒ ඔවුන්ගේ ලාභ ප්‍රයෝජනය සඳහා රටේ ජනතාවගේ ආගම් භේදයක් නෑ.. හැමෝම, මේ හැම දෙයක්ම සතුටින් බර ගන්නවා, සහයෝගය දෙනවා...ගමක් වුණාම, නගරයක් වුණාම හැමෝම සහයෝගයෙන් සමාදානයෙන් ඉන්න ඕනේ... එතකොට තමයි හැමෝම රැකෙන්නේ... ජනතාව භේද බින්න කිරීම මගින් ජාවාරම්කරුවන්, අපරාධකරුවන්, හොරුන්, වංචාකරුවන් හා මිනීමරුවන් රැකෙනවා. එ්ක ජනතාව තේරුම් ගන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

Vesak 2017

ඉතාලියේ වෙසක් කලාපය 13 - 14
2017 මැයි මස 12 287 0

දොඩන්දෙණියේ නන්දසිරි හිමියන්ගේ සහ ලංකාතිලක අරියධම්ම හිමියන්ගේත් දායක සභාවේත් සහයෝගය ඇතිව ඉදිරිපත් කරන තොරණ දෙකක් හා විශාල පහන් කුඩු මැයි 13,14 දිනවල ඉත


නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණෙයි
2017 මැයි මස 11 8662 8

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමි


මුතියංගණ රාජ මහා විහාරස්ථානයේ වාර්ෂික වෙසක් පෙරහැර
2017 මැයි මස 11 1996 0

බදුල්ල මුතියංගණ රාජ මහා විහාරස්ථානයේ වාර්ෂික වෙසක් පෙරහැර ඊයේ (10) රාත්‍රීයේදී බදුල්ල නගරයෙ විථි සංචාරය කළේය


පිරිනිවන් මංගල්‍යයේ කැන්ටාටාව අරලියගහ මන්දිරයේදී
2017 මැයි මස 11 2322 0

හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන් වෙනුවෙන් කරන ලද’’පිරිනිවන් මංගල්‍ය’’ බෞද්ධ කැන්ටාටාව (සංගීතමය වැඩසටහන) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම


ලොව ප්‍රථම ලේසර් තොරණ විවෘත වේ.
2017 මැයි මස 10 4818 11

ලේසර් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන ලොව ප්‍රථම වෙසක් තොරණ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් වෙසක් පුන්පොහෝ දින (10)


උල්පැන් ගෙය ප්‍රතිසංස්කරණය කෙරෙයි
2017 මැයි මස 10 2465 3

ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජුගේ බිසෝවරු දිය නාන ලද බව කියන උල්පැන් ගෙය ප්‍රතිසංස්කරණ කටයුතු මහනුවර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර මේ වන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 753 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2115 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site