IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණෙයි

(ටී.කේ.ජී. කපිල)

එක්සත් ජාතීන්ගේ වෙසක්  සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

බොයිං 747 වර්ගයට අයත් විශේෂ ගුවන් යානයකින් පස්වරු 5.40ට පමණ කටුනායකට පැමිණි මෝදි මහතා සමඟ 65 දෙනෙකුගෙන් යුත් විශේෂ ධූත පිරිසක් ද පැමිණියහ.

ඉන්දියා අගමැතිවරයා පිළිගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ , විදේශ ඇමැති මංගල සමරවීර මහත්වරු ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.

(ඡායාරූප ඒඑෆ්පී, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් සහ ඉන්දියා අගමැතිගේ ට්විටර් ගිනුමෙනි)



අදහස් (8)

නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණෙයි

Palitha Galapitiya Thursday, 11 May 2017 01:51 PM

බුදුන් උපන් දේශයේ නායකයා සාදරයෙන් පිළිගනිමු......!!!

:       1       16

janatha anura Thursday, 11 May 2017 02:37 PM

ඔබතුමන්ලාට මෙහෙම එන්න සාමකාමී රටක් හදාදුන්නේ මහින්ද රජයයි. ලංකාවේ සිදුවන මිනිස් ඝාතන නවතා දමන්න එම ශ්‍රේෂ්ට නායකයාට අවශ්‍යවුණා. ඔබතුමාත් එම මගේම යනවා ඇති, එසේ නැතිව ඔතන සිටින කිසිවෙකුත් නොවේ.

:       62       269

lalith Thursday, 11 May 2017 04:02 PM

මේ පාර නම් රිජිෆෝම් වලින් හදපු තුවක්කු නේද දුන්නේ. නැතිනම් මල ජංජාලයක් වෙන්නේ?

:       0       1

delath Thursday, 11 May 2017 06:55 PM

මේ ඉන්නේ මොන පිළිවෙළටද? බලන්න ලස්සනයි

:       0       0

Raj Thursday, 11 May 2017 08:55 PM

මෙන්න එක්කෙනෙක් පිළිගන්න ඒ වගේ තවත් කෙනෙක් එයාර්පෝට් ගිහින්...

:       0       7

Shanaka Thursday, 11 May 2017 10:48 PM

ආහ්... ඔව් එනවා කිව්වේ වෙසක් බලන්න. අගමැතිතුමාගේ මූණෙ තියෙන සතුට...

:       5       18

arunalu Friday, 12 May 2017 06:47 AM

කියන විදියට නම් දැන් ඉතින් අපේ රට කිරියෙන් පැණියෙන් උතුරන්න ඕනේ....

:       0       0

sisira Friday, 12 May 2017 11:48 AM

කොළඹට ගොඩ බැස්සට හිතයි ඇස් දෙකයි තියෙන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වෙත වගෙයි මට හිතෙන්නේ...

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

Vesak 2017

ඉතාලියේ වෙසක් කලාපය 13 - 14
2017 මැයි මස 12 296 0

දොඩන්දෙණියේ නන්දසිරි හිමියන්ගේ සහ ලංකාතිලක අරියධම්ම හිමියන්ගේත් දායක සභාවේත් සහයෝගය ඇතිව ඉදිරිපත් කරන තොරණ දෙකක් හා විශාල පහන් කුඩු මැයි 13,14 දිනවල ඉත


නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණෙයි
2017 මැයි මස 11 8681 8

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමි


මුතියංගණ රාජ මහා විහාරස්ථානයේ වාර්ෂික වෙසක් පෙරහැර
2017 මැයි මස 11 2076 0

බදුල්ල මුතියංගණ රාජ මහා විහාරස්ථානයේ වාර්ෂික වෙසක් පෙරහැර ඊයේ (10) රාත්‍රීයේදී බදුල්ල නගරයෙ විථි සංචාරය කළේය


පිරිනිවන් මංගල්‍යයේ කැන්ටාටාව අරලියගහ මන්දිරයේදී
2017 මැයි මස 11 2347 0

හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන් වෙනුවෙන් කරන ලද’’පිරිනිවන් මංගල්‍ය’’ බෞද්ධ කැන්ටාටාව (සංගීතමය වැඩසටහන) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම


ලොව ප්‍රථම ලේසර් තොරණ විවෘත වේ.
2017 මැයි මස 10 4846 11

ලේසර් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන ලොව ප්‍රථම වෙසක් තොරණ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් වෙසක් පුන්පොහෝ දින (10)


උල්පැන් ගෙය ප්‍රතිසංස්කරණය කෙරෙයි
2017 මැයි මස 10 2534 3

ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජුගේ බිසෝවරු දිය නාන ලද බව කියන උල්පැන් ගෙය ප්‍රතිසංස්කරණ කටයුතු මහනුවර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර මේ වන


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 401 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site