IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


අජිත් නිවාඩ්ගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි

(ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි)

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(23) අල්ලස් කොමිසමට කැඳවා තිබූ අතර පැය 7කට අධික කාලයක් එහි රැඳී සිටිමින් ඔහු එහිදී ප්‍රකාශ ලබාදුන්නේය.

ඔහු මහ බැංකු අධිපති සමයේ සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එසේ ප්‍රකාශ ලබාගැනිණි.

 



අදහස් (11)

අජිත් නිවාඩ්ගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි

ranavi Wednesday, 23 August 2017 01:02 PM

හොරු හිටියටත් වඩා අද නිදහසේ ..ඇතුලේ ඉන්න ඕන අය එළියේ ඉඳන් ලොරි ටෝක් දෙනවා...

:       107       1

channa Wednesday, 23 August 2017 01:36 PM

හොර වැඩක් වෙන්න ඇති කරලා තියෙන්නේ...

:       107       51

Hsfeel Wednesday, 23 August 2017 02:01 PM

මෙයා දැන් අයින්වෙලා ගොඩක් කල්. රවීට වඩා මෙයාට දැන් අමතක වෙලා ඇති.

:       112       52

de silva Wednesday, 23 August 2017 03:20 PM

අජිත්ට නිවාඩුවකට සති 2-3 වැලිකඩ පැත්තේ යන්න වේවිද?

:       4       1

වින්සන්ට් Wednesday, 23 August 2017 03:35 PM

වර්තමාන ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම සිටින්නේ හොරු, දූෂිතයන්, වංචාකාරයන් සහ කොමිස්කාරයන්ය. ප්‍රමාණ වශයෙන් සැළකුවොත් ටයි කෝට් කාරයන් සහ සුදුවතින් සැරසී පන්සල් ගානේ නිතරම යන දේශපාලකයන් ඒ අතර ප්‍රධාන තැනක් ගනී. ඔවුන්ගේ ගැත්තන්ද මේ අතර මෙසේ දකින්නට ඇත. චෝදනාවක නඩුවකට උසාවි පැමිණියත් මේ අය වෙනුවෙන් මල්මාලා පැළඳවීමට පොරකන උතුම් ජනතාවක්ද රටේ ඇත. හොරු කීවොත් කෙසෙල් කැනක් හොරෙන් කපන කෙනාද, මුදල් පසුම්බියක් සොරා ගන්නා කෙනාද වචනයට අනුව සොරුන්ය. මෙහිදී මා දකින තත්ත්වය නම්, මේ දෙවැනි වර්ගයේ හොරුන්ට සොරාගත් භාණ්ඩයේ හිමිකරුගෙනුත් හොඳහැටි ගුටිකා, පොලිසියේ මහත්වරුන්ගෙනුත් හොඳ හැටි සැළකිලි ලබා උත්තරීතර අධිකරණයෙනුත් දඩ මුදලක් හෝ සිර දඬුවමක් ලබා දීමට තරම් නීතියේ ප්‍රතිපාදන තිබීමය. අපේ ගරු ඇමති රාජිත සේනාරත්න මහතාට අනුව මේ වැරදි ළුෑණු ගෙඩියේ කවර ප්‍රමාණයක්ද යන්න සඳහන් කිරීමට මම නොදනිමි. ගැටළුව ඇත්තේ, පවතින සංස්කෘතිය කා සඳහාද යන්න හොරා නොකන ජනතාව තේරුම් නොගැනීම වෙන්නට පුළුවන...

:       0       64

Chanak Los angeles Wednesday, 23 August 2017 10:22 PM

මොවුන් රජයේ දේපොළ වලින් අද්‍යාපනය ලබා ගත්තා මදිවට රජයේ සම්පතුත් කොල්ල කනවා ... මොවුන් සුකොපභෝගීව ජීවත් වුනාට, අඹු දරුවන්ට රස බොජුන් වලඳන්න දුන්නට පලක් තිබෙනවාද ඔක්කොම කරන්නේ රජයේ අහිංසක ජනතාවගේ සල්ලි හොරකාලානම් ?

:       0       503

janaka Thursday, 24 August 2017 03:46 AM

මෙන්න අලුත්ම යහපාලන න්‍යාය. මහබැංකු වංචා කලේ අපි විතරක් නෙමෙයි. අනිත් අයත් කලා.

:       194       266

PA-RA Thursday, 24 August 2017 05:04 AM

එකල මෙකල වැඩ බැලුවම මේ මහත්තයා හොඳ වැඩ කාරයෙක්... මිනිස්සු වෙනස ඕනෑ කියලා ඉල්ලන් කෑවනේ... දැන් කන්න තියා ලෙවකා ගන්නවත් පණ නැහැ.

:       93       361

Awanthi Thursday, 24 August 2017 06:03 AM

මෙන්න තවත් කෙනෙක්... කොහේ හිටියද මන්දා..

:       83       3

rocky Thursday, 24 August 2017 06:04 AM

මහා බැංකුවට විනකරපු තවත් පුද්ගලයෙක් නේද?

:       189       65

Sumana Friday, 25 August 2017 09:52 AM

මේ මහත්තයා කරපු විනයක් නැහැ. ඔය වින කරපු ඈයෝ සාක්කිත් එක්කම තහවුරු වෙලා තියෙන්නේ...

:       102       290

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 13656 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ







මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 720 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site