ශ්‍රී ලංකාවේ උසම සැතපුම් කණුව පිහිටා ඇත්තේ දෙවුන්දර ය. මේ ඒ සැතපුම් කණුව පිළිබඳ සැකසුණු වීඩියෝවකි.
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අපූරු සැතපුම් කණුව
ජයලත් Monday, 08 September 2014 06:17 AM
වටිනා ඉතිහාසයක් ලොවට හෙලි කිරීම ඉතා වැදගත්ය. ස්තුතියි ලංකාදීප (නදී)
මාලක Sunday, 07 September 2014 04:24 PM
කටුගෙට ගේමුද ? (අ)
අසෝකා Thursday, 28 August 2014 09:35 AM
දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා දුර සටහන් පුවරුව තිබෙන්නේ කොහෙද? යාපනයට ගිය අවස්ථාවේ පේදුරු තුඩුවට නම් ගියා. එත් තවම දෙවුන්දර තුඩුවේ ඒ කණුව දැකල නැහැ. ඒ ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද? (ස)
ජයත් Thursday, 28 August 2014 10:54 AM
අපූරු සොයා ගැනීමක් අපූරු ඉදිරිපත් කිරීමක් මමත් ඔය කිට්ටුව හින්ද හරියට වටිනවා වැඩේ තියෙන්නේ ඔතනින් දහස් වාරයක් ගිහිල්ල ඇති නමුත් ලංකාදීපය කියනකම් ඒ ගැන දන්නේ නැහැ නිරීක්ෂණය නොකිරීමේ අඩුපාඩුව ! ස්තුතිය් ලංකාදීප ! (අ)