ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අපි දැන්වත් මේ තත්ත්වය වෙනස් කරමු
NIMAL Wednesday, 09 August 2023 04:56 PM
අපි දැන්වත් මේ තත්ත්වය වෙනස් කරමු, අපේ ප්‍රශ්නවලට විසඳුම් සොයාගත යුත්තේ අප විසින්ම වේ. ඒ සඳහා විශ්වාසයෙන් කටයුතු කළයුතුව ඇත. විසඳුම් සෙවීමට වසර 1 - 2 තුළ සිදු නොවන්නේ නම්, මේ ආකාරයටම දේශපාලකයින් නොමැතිව ඉදිරියටත් පළාත් සභා පවත්වාගෙන පළාත් සභා 9ය කැබිනෙට් ඇමැතිවරු 9ක් යටතේ පරිපාලනය සිදුකළ යුතු ද යන්න සිතාබැලීම වැදගත්... පළාත් සභාවට දේශපාලකයින් 450ක් පමණ සඳහා වැටුප්, දීමනා සහ වරප්‍රසාද, ඔවුන්ගේ කාර්ය මණ්ඩල සඳහා විශාල මුදලක් වැයවේ. "මේ පිළිබඳව රටේ පුරවැසියන් දරන මතය අනුව ක්‍රියාත්මක වීම සුදුසු වේ"