IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අයිතීන් උදෙසා කාන්තාවෝ බත්තරමුල්ලේ විරෝධතාවක

 

කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා අහිමිව ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් එරට පොලිසිය එල්ල කළ  ප්‍රහාරයට විරෝධය පළ කරමින් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය  බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිටදි අද (29) විරෝධතාවක නිතර වූහ.

එහිදි විරෝධතාකරුවෝ විවිධ සටන් පාඨ ඉදිරිපත් කරමින් නිහඬ විරෝධතාවක යෙදුණු අයුරු ඡායාරූපවලින් දැක්වෙයි .

(ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක)



අදහස් (8)

අයිතීන් උදෙසා කාන්තාවෝ බත්තරමුල්ලේ විරෝධතාවක

rama Wednesday, 29 July 2020 11:34 AM

කාන්තාවෝ වෙනුවෙන් කාන්තාවෝ සටන් කරනවා.. මැදපෙරදිග රැකියා නැතිව අසරණ වුණු පිරිමි ගැන හොයන්න කවුරුත් නැහැ නේද?

:       0       0

de silva Wednesday, 29 July 2020 01:20 PM

සාධාරණ ඉල්ලීමක්... විදේශ සේවයන්ට සලකන්නේ නැති පාලකයින්ට ඡන්දෙ නොදි වෙන කෙනෙකුට දෙන්න. විදේශ සේවකයන් කොරෝනා බෝම්බ ලෙස හඳුන්වන ඇමැතිලා ඉන්න ආණ්ඩුව මාරු වුණොත් විදේශ සේවකයාට යම් සහනයක් ලැබේවි..

:       0       0

මෝ Wednesday, 29 July 2020 09:04 PM

මේ ගෑනුටික ගානක් හම්බකරගන්න කරන නිශ්ඵල ක්‍රියා. ගන්න සල්ලිවලට කලා කියලා පේන්නත් දෙයක් තියෙන්න එපායෑ.

:       0       0

Bamunuarachchi Thursday, 30 July 2020 03:14 AM

ඒ නෝනලා ටිකත් එහෙම අරගෙන ඇති නේද? ලංකාවේ ජනතාවගේ මුදලින් ඒ ගොල්ලෝ ගෙන්වන්න ලැහැස්ති වෙන්න එපා හොඳේ..

:       0       0

Sasman Thursday, 30 July 2020 06:27 AM

කලබල වෙන්න එපා දරුවනි.., ඔබ සැම ගෙන්වා ගැනීමට සියල්ල සූදානම්...

:       0       0

Sasman Thursday, 30 July 2020 06:27 AM

කලබල වෙන්න එපා දරුවනි. ඔබ සැම ගෙන්වා ගැනීමට සියල්ල සූදානම්...

:       0       0

jonana Thursday, 30 July 2020 07:39 AM

ඡන්දෙන් පස්සේ අබම සරණයි...!!! 

:       0       0

Wije Friday, 31 July 2020 04:27 AM

මේ විරෝධතා කිරීම හොඳයි... ඒත් ඒ අය ළමා අපචාරවලදී නම් නිහඬයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 16541 6

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ







මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 522 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site