දකුණු ආසියාතික රටවල උගුර කණ නාසය ශල්‍ය වෛද්‍ය වරුන්ගේ සංගමය ඔක්තෝබරයේ පැවැත්වීමට නියමිත සම්මේලනය වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේදී අද www.saarc2014netcongress.org නමින් වෙබ් අඩවියක් ආරම්භ කළේය
වසර දෙකකට වරක් සාක් රටවල් අතර පවත්වන මෙම සම්මේලනයේ නව වන සමුළුවේ සත්කාරක රට ශ්‍රී ලංකාවයි
සෞඛ්‍යඅමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නිහාල් ජයතිලක ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ නියොජ්‍ය අධ්‍යක්ෂ සිරිල් ද සිල්වා යන මහත්වරු ඇතුළු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් විශාල පිරිසක් ද මේ සඳහා එක්ව සිටියහ
ශල්‍ය වෛද්‍ය වරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ ශල්‍ය වෙද්‍ය ශාන්ත පෙරේරා මහතා ඇතුළු සාමාජිකයෝ උත්සවයක් සංවිධානය කළේය
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඊ එන් ටී සම්මේලනයට වෙබ් අඩවියක්
නිකුක්ෂි Wednesday, 08 January 2014 06:33 AM
හොද වැඩක් නිසා මමත් සුභාපතනවා (දී)
නිලූ විදානගේ සෞදි Wednesday, 08 January 2014 06:33 AM
සෞදි දේශයෙන් සුභ පැතුම්! හරිම ආඩම්බරයි. නව වසරට සුභ ගමන්. හොඳ ඇමතිවරයෙක් අපට හම්බවෙලා තියෙන්නේ (දී)
අමිල කටුනායක Tuesday, 07 January 2014 09:54 PM
නොකියවන්න හැදුවේ දේශපාලන පක්ෂයක පුවතක් කියලා.(නදී)
මසුහුඩ් Tuesday, 07 January 2014 11:33 PM
ඊ.එන්.ටී වෙබ් අඩවිය චන්ද්‍රා ජයසුරිය මැතිනියගේ නිර්මාණයක් ද හොද කැපවිමෙකින් වැඩ කරන වෛද්‍යවරියක්.(නදී)
සමන්ත Wednesday, 08 January 2014 05:45 AM
සුභපැතුම් අපෙන් හොද වැඩක් (දී)