(රංජිත් රාජපක්ෂ)
ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන පොල්පිටියේ දී තරුණයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල සිදු කළැයි කියන සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් දෙදෙනා නොවැම්බර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ස්ට්‍රොස්කි මහතා අද (7) නියෝග කළේය.
අදාළ සැකකරුවන් දෙදෙනා 11 වැනිදා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එස්බීගේ ආරක්ෂක නිලධරයන් දෙදෙනා රිමාන්ඩ්
nisar Thursday, 07 November 2019 12:15 PM
විනයක් ඇති රටක් බිහිකරන්න නම් අහවල් පාර්ශ්වයට ඡන්දය ප්‍රකාශ කරන්න.
sirimal Thursday, 07 November 2019 12:48 PM
ජයග්‍රහණයේ පළමුවෙනි වෙඩිමුරයද අප්පා මේ ?