(වීඩියෝ සැපයුම-එච් ඒ ගයාන් මධුසංඛ)
ශ්‍රී ලංකා සිනමාවේ වම් ඉවුරට ගොඩ වූ පළමු වැන්නා වසන්ත ඔබේසේකර මැයෙන් ඔහුගේ ජීවිත කතාව අළලා කැලණිය විශ්ව විද්‍යාලයයේ විද්‍යාර්ථයන් පිරිසක් සහ ආචාර්යවරුන් පිරිසක් නිර්මාණය කළ වීඩියෝවකි. වසන්ත ඔබේසේකර සමඟ පමණක් නොව ඔහුගේ චිත්‍රපටවල රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පීන් කිහිප දෙනකු සමග කළ කෙටි සම්මූඛ සාකච්ඡාද එහි ඇතුළත් වේ.
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔබේසේකරයන්ගේ වසන්තයේ මතක සැමරුම්