වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔබ මහින්ද මහත්තයාට ආදරෙයිද
විජිත් Monday, 31 July 2023 06:04 PM
මහත්තයා කියන්නේ මහත්මාගති ඇති උතුම් මිනිසුන්ට.... මහින්දට මහත්තයා කියලා අමතන්න මිනිහාගාව තිබුණු මහත්මා ගතිය මොකක්ද? හොරාකෑමද? බොරු චණ්ඩි කමද? අපේ පවුලේ කිසිකෙනෙක් රට විකුණන් - හොරාකාපු හොරුන්ට කැමැති නැහැ. අපි හරි ආඩම්බරයි ඔය හොරුන්ගෙන් කිසිදෙයක් අරගෙන නැහැ. හොරු ඡන්ද කාලෙට අපේ ගෙවල්වලට බඩගාගෙන, දණගාගෙන එන්න බලනවා ඡන්දෙ හිඟාකන්න.. ඒත් අපේ තාත්තා ඔවුන්ව අපේ ගේ හරියටවත් අරගෙන නැහැ. ඡන්ද කාලෙට අපේ ගෙදර ඉන්න මිනීකන දඩෝරියන් 3 දෙනාවම ලිහලා තියෙන්නේ... ඉතින් ඔය සාටක හොරාට අපි ආදරේ නැහැ...
මැක්ස් Tuesday, 01 August 2023 04:36 AM
රටටම අභය දානය දුන් මිනිසා පිළිබඳ කුහකයකු වන විජිතට ඇති අදහස රටේ පොදු මහත් ජනතාවට නොමැත. මුළු ලොවටම බලපෑ ආර්ථික අර්බුදයක ප්‍රතිඵල මහින්ද මහතා පිට පැටවීම තමන්ගේ මෝඩකම පෙන්වීම හැර වෙන කුමක්ද? 2005 වන විට ඩොලර් බිලියන ගණනක ආර්ථිකයක් 2015 වනවිට ඩොලර් බිලියන 80ක පමණ තත්වයකට ගෙන ඒමට මූලික වූ පුද්ගලයාට "හොරා" ලේබල ඇලවීම, ධර්මපාල තුමාට මුට්ට කාස කාරයා යයි කියූවන්ගේ වර්තමාන පරම්පරාවේ බූරු මනස ඇති ගොබ්බ මිනිසුන්ගේ කාර්යයකි...
පැරකුම්Tuesday, 01 August 2023 12:41 PM
වේදිකාවල කියන දේ දැක්කම තවමත් මේ රටේ අතීතය අමතක මන්ද බුද්ධික වහල්ලු ඉන්න බව මනාව ඔප්පු වෙනවා.
janahitha Tuesday, 01 August 2023 08:58 AM
නොදකින් හොරු පාරම්බානවා.
සල්ලි Tuesday, 01 August 2023 10:28 AM
මහින්ද යුද්ධය විකුණන් කෑවා. මෙයා මහින්ද විකුණා කනවා. ඕවායින් අපිට වැඩක් නෑ. රටම දුක් විඳිනවා ඔබලා හින්දා . ඉන්ධන හිඟ වුණා කියලා ලංගමේ පාර්ලිමේන්තු ගියේ නෑනේ. ආදර්ශමත් වුනේ නෑනේ. දුක් වින්දේ අපේ එවුන්නේ...!