IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


කොටුව-මරදාන-කොම්පඤ්ඤ දුම්රිය ස්ථානවල සේවකයෝ ඉවත් වෙති

 

(යොහාන් භාසුර)

කොළඹ කොටුව, මරදාන සහ කොම්පඤ්ඤ වීදිය යන දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩලය ඉවත්වීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.

දුම්රිය ධාවනාගාරවල සේවකයින් ඉන්ධන ඉල්ලා දුම්රිය එළියට ගැනීම සහ ඇතුල්කිරීම නතර කිරීමේ වර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ දුම්රිය ධාවනය අඩාල වීමත් සමඟ කොළඹ කොටුව, මරදාන සහ කොම්පඤ්ඤ වීදිය යන දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත්වූ බව ද වාර්තා වේ. 

(ඡායාරූප ගයාන් අමර ෙස්කර)

 



අදහස් (1)

කොටුව-මරදාන-කොම්පඤ්ඤ දුම්රිය ස්ථානවල සේවකයෝ ඉවත් වෙති

ranjith Tuesday, 05 July 2022 05:07 PM

රජයේ කිසිම ආයතනයකට, සේවකයන්ට එන්න, යන්න ක්‍රමයක් නැත. එක්කෝ රට වහලා දාන්න. මිනිස්සු අතරේ නැති ප්‍රශ්න ඇති නොකර...

:       0       0

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන



අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 16748 6

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ





මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2105 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site