වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොන්දක් තියනවානම් ක්‍රීඩා ඇමති ඉල්ලා අස් විය යුතුයි
රොෂාන් Thursday, 09 November 2023 06:38 AM
මේකා කොහෙන්ද පාත් උනේ?
nirupama Thursday, 09 November 2023 05:58 PM
ගහක බඳින්න...
Perera Thursday, 09 November 2023 11:44 PM
මේ වගේ ලෙල්ල නැති කෙහෙල් ගෙඩි පස්සේ මොකට යනවාද මන්දා?
බී අමරසිංහ Friday, 10 November 2023 03:01 AM
ැයා අස්වුනාම ශම්මිලා නිකන්ම දිනුම් සගලලා ත් දිනුම්. රනිලුත් දිනුම්
gunarathna Friday, 10 November 2023 08:05 AM
කීයක් හම්බ උනාද?
ජගත් ලියනගේ Friday, 10 November 2023 11:44 AM
මොළයේ පණුවෙක්ද කොහේද?
saam Saturday, 11 November 2023 05:19 AM
රට කාපු, එහෙම කාලා පෝසත් වුණු කෙනෙක්ර... ටේ මිනිස්සු දුක් විඳින්නේ මේ වගේ කාලකන්නි හින්දා ශම්මි සහ සෙට් එක ගෙදර යවන්නම ඕනේ... සිදත්, දුලිප්ලා වගේ ක්‍රිකට් දුප්පත්ව තියෙද්දී දහදිය මහන්සියෙන් ගොඩගත්තු මිනිස්සු ආයෙත් ක්‍රිකට් වලට එන්න ඕනේ...