IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


කේෂ ධාතු වන්දනාවට මහ පිරිස්



අදහස් (0)

කේෂ ධාතු වන්දනාවට මහ පිරිස්

චන්ද්‍රා වීරසිංහගේ Monday, 22 July 2013 02:08 AM

මොකක්ද බන්ඩෝ සත්‍ය පෙන්නන්න කියන්නේ? ඔයා පුරා විද්‍යා කොමසාරිස් ද ? ඔය අර දළු බණ්ඩා නේද? මෙයානේ මෙතන වැඩියෙන්ම පණ්ඩිත කතා දාන්නේ? (නදී)

:       0       0

ටිකිරි Sunday, 21 July 2013 05:56 PM

මම ඒත් මේ අහන්න කියලමයි හිටියේ. මේ සැරේ අපිට ධාතුන් වහන්සේලා වැඩ පුදා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද කියලා (දී)

:       0       0

බණ්ඩා Sunday, 21 July 2013 06:34 PM

ධාතු වන්දනාවල් වැනි කටයුතු කාර්යබහුල කාල වකවානු මගහැර පවත්වනවා නම් අපි කැමතියි (නි)

:       0       0

බණ්ඩාර Sunday, 21 July 2013 06:35 PM

මම නම් හිතුවා මේ සැරෙත් ධාතු ප්‍රදර්ශනයක් පවත්වාවි කියලා. (නි)

:       0       0

දර්ශන් Monday, 22 July 2013 06:09 AM

ප්‍රති පත්ති පූජාව නැහැ, විකාර දේවල් තමයි තියෙන්නේ. මෙවැනි දේවල් වැරදියි.(නදී)

:       0       0

බණ්ඩා Sunday, 21 July 2013 06:42 PM

රටේ ජනතාවට සත්‍යය පෙන්වාදීම මාධ්‍යය සතු වගකීමකි (නි)

:       0       0

ලුම්බිණි Monday, 22 July 2013 06:16 AM

මේවා කොහෙන්ද වඩම්මවලා තියෙන්නේ?(නදී)

:       0       0

බණ්ඩාර Sunday, 21 July 2013 06:44 PM

මමත් බෞද්ධ තමයි. ශ්‍රද්ධාව තිබිය යුත්තේ අපේ සිත් තුළයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 22 July 2013 07:00 AM

බණ්ඩා , කල්පනාවෙන් මේකට අදහස් දාන්න (නි)

:       0       0

චන්දී Monday, 22 July 2013 07:34 AM

ශ්‍රද්ධාව ඇති අය ධර්මාවබෝධය කරා පැමිණෙත්වා! ශ්‍රද්ධාව නැති අයට ශ්‍රද්ධාව ඇතිවෙත්වා! සාදු සාදු සාදු!! (නි)

:       0       0

කැනඩා දිසා Monday, 22 July 2013 08:23 AM

අපේ පාරම්පරික උරුමය දළදා මාලිගවේ අදටත් වැඩ සිටිනවා. ඒ ගැන හොඳාකාරවම අපි දනිමු (නි)

:       0       0

සුනිල් Monday, 22 July 2013 08:40 AM

කොච්චර පින් දහම් කළත් අපේ රටේ බොහෝ මිනිසුන් ඒවා පිළිපදින්නේ නැහැ. ඒ නිසා දැන් අපේ රටට වෙලා තියෙන්නේ මොකක්ද කියලා හැමෝටම පේනවා නේද. ඇයි මෙහෙම වෙන්නේ?(නදී)

:       0       0

ගයාන් රන්දික Wednesday, 24 July 2013 02:29 PM

කොච්චර පින් කළත් අපේ මිනිස්සු හැදෙන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන







මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 489 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1988 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site