ගාල්ලේ අක්මීමණ රත්ජම්බුගහ දී හරක් පැටියකු ගිල දමා මිනිසුන්ට කොටු වූ විශාල පිඹුරකු ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂකයන් විසින් හියාරේ ජලාශ පරිශ්‍රයට ගෙනවිත් මුදාහරිනු ලැබිණි. නිදහස ලැබූ පිඹුරා අසළ ඇති ජලාශයට බැස ජලයේ පිහිනා එය තරණය කර වනයට වැදි නොපෙනී ගියේය. පරිසරවේදීන් පවසන්නේ විශාල ගොදුරක් ගිල දැමූ පිඹුරකු මෙලසෙ ජලාශයක පිහිනා යාම ඉතා දුලබ සිදුවීමක් බවයි.
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගොදුර සමග පිහිනූ පිඹුරා
ආර්.කේ.ඒ.එල්.පද්මසිරි Thursday, 31 July 2014 04:03 PM
අනේ මං දන්නේ නෑ. මමත් අදමයි දැක්කේ. අපි නොදන්නවා වුනාට මොනතරම් දේවල් ස්වභාවධර්මයේ වෙනවාද? (නදී)
දිල්ෂාන් Thursday, 07 August 2014 01:18 AM
මේක නම් පුදුම වැඩක් (නි)
කිත්සිරි Friday, 01 August 2014 02:16 AM
පව්කාරකමක මහත. (නදී)