IMG-LOGO

2025 පෙබරවාරි මස 26 වන බදාදා


ගුවන් ගනුදෙණුව ගැන කියන්න නාමල් සී.අයි.ඩීයට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපන කිරීමේදී  සිදු වූ බව කියන මුදල් ගනු දෙනුවක් සම්බන්ධයෙන්  ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

2013 වසරේ සිදු වූ එයාර් බස් ගනු දෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිතය.

 



අදහස් (17)

ගුවන් ගනුදෙණුව ගැන කියන්න නාමල් සී.අයි.ඩීයට

නිරීක්ෂකයා Wednesday, 26 February 2025 11:08 AM

මේ සිනහවේ ඇතුළත ලොකු බයක් තියෙනවා වගේ පේනවා. හා බොරුද?

:       90       138

මැක්ස් Wednesday, 26 February 2025 11:11 AM

නාමල්, මහින්ද ඇතුළු රාජපක්ෂ රෑන ඉන්නේ හොඳ වෙලාවට! නැත්තන් මේ වැඩ බැරි, කුහක, වෛරී, උද්ධච්ච මාලිමාන්ඩුවත්, ඊට ආවඩන සට්ටඹි රාලලාත් වැටෙන්නේ අලි අමාරුවක. තමන්ගේ නොහැකියාවේ බෝලය පාස් කරන්න කෙනෙක් හෝ දේශපාලන ව්‍යාපාරයක් නොමැති නිසා!

:       176       85

අරවින්ද මොණරවිල Wednesday, 26 February 2025 11:43 AM

හොරු ඇල්ලුවද කියලා නේ නාමල් ඇහුවේ, තව ටික දවසකින් තමුන්ට බලාගන්න පුලුවන් වෙයි හොරු අල්ලන හැටි !

:       132       30

Perera Wednesday, 26 February 2025 11:44 AM

මුගේ වටේ ඔය ඉන්නේ මූ හොරා කාපු ඒවායින් දන්කුඩ කටු කාපු එවුන් වෙන්න ඇති

:       59       95

Lakmal Sanjeewa Wednesday, 26 February 2025 11:48 AM

පට්ට හොරෙක් පස්සෙන් යන උන් දැක්කම හිරිකිතයි .රටම උලාකාලා හප කරපු උන්

:       43       53

Some Wednesday, 26 February 2025 12:12 PM

ආයුධ පෙන්නන්ඩ ගෙනිච්චේ පාතලයන්වනේ. ඒ කියන්නේ මෙයත් පාතාලයෙක්.

:       41       31

m. saman perera Wednesday, 26 February 2025 12:13 PM

කටේ නරිවාදම නම් අඩු වෙලා නැහැ ,මාළුවා නහින්නේ කට නිසා

:       40       29

Nilame Wednesday, 26 February 2025 12:23 PM

ඔය වට පඩයන්ටත් එන්න කියලද?

:       29       29

Bunny Preena Wednesday, 26 February 2025 12:24 PM

කහ පාටින් දාලා තියන ශීර්ෂය බිමල්ගේ අදහසක්ද ?එහෙමත් නැතිනම් කාගේද ?

:       5       28

Ruwan R Wednesday, 26 February 2025 12:25 PM

තමන් කරපුව අනෙක් අයත් තමන්ටම කරයි කියලා බය වෙලා ..

:       27       53

Rata Perata Wednesday, 26 February 2025 12:32 PM

ඔබලාගේ කාලේ, ඔබලාගේ මිනිස්සු කරපුදේම තමයි මතක් වෙන්නේ නේද? ලොකු පිනක් ආයුධ පෙන්වන්න හරි ගෙනියනවා නම්. මෙය විතරක් නොවෙයි, සනුහරේම

:       34       22

Kamal Koyrala Wednesday, 26 February 2025 01:30 PM

නීති ආයතන මෙයට වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. සංජීවගේ සිදුවීමෙන් පසු මුළු නීති පද්ධතියෙම තමාට ආරක්ෂාව නැති බවක් මාධ්‍ය සඳහන් කළා. මෙවැනි අවස්ථාවලදී, මෙය දේශපාලන පක්ෂ ගැටුමකට ගෙන යා හැකිද?

:       2       33

Kamal Koyrala Wednesday, 26 February 2025 02:06 PM

දේශපාලන ගැටුමක් නොවේ දේශපාලන පෙළපාලියක් වගේ උසාවි යාම

:       20       3

Saman Wednesday, 26 February 2025 01:38 PM

අවුරුදු 5 ම මේ විදියට සතියේ ෂෝ වලින් ගෙවාගන්න පුලුවන් වුනොත් ඒකත් ලොකු දෙයක්.

:       74       59

වත්සි Wednesday, 26 February 2025 01:39 PM

පව් කාරයන් රාජපක්ෂවරුන් ආයුධ පෙන්වන්න රැගෙන යන්න කල්පනා කළත්, මේ ඉන්නේ තව වසර කීපයකින් රටේ විධායක ජනාධිපති කෙනෙක් තමයි. ඉරිසියාවට සහ වයිරයට ඒක නැවතිය නොහැකිය.

:       55       39

ravin Wednesday, 26 February 2025 01:56 PM

අපේ දැනුම අනුවනම් ආයුධ පෙන්නන්න ගිහින් මෙතෙක් කල් වෙඩි වැදුනේ පාතාල සම්බන්ධතා ඇති අයයි .ඔබත් එහෙමද

:       19       5

sanath Wednesday, 26 February 2025 02:27 PM

මොන තරම් වටේ හිටියත් කරපු හොඳ හෝ නරක වල ප්‍රතිපල ලබන්න වෙන්නේ තනියමයි

:       0       4

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

ගුවන් ගනුදෙණුව ගැන කියන්න නාමල් සී.අයි.ඩීයට
2025 පෙබරවාරි මස 26 2104 17

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපන කිරීමේදී සිදු වූ බව කියන මුදල් ගනු දෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිට







මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 296 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 452 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 187 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site