IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ජජබ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස්

(ඉන්දිකා රාමනායක)

මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය අද (26) සංවිධානය කළ විරෝධතාවට මීට සුළු මොහොතකට පෙර යුනියන් පෙදෙස දී පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.

මෙම විරෝධතාවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි සහ ළහිරු හර්ෂණ)

 



අදහස් (28)

ජජබ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස්

Lal Sunday, 26 February 2023 04:22 PM

හොඳ වැඩේ...

:       100       130

යෝගා Sunday, 26 February 2023 04:50 PM

පහුගිය ටිකේම රැස්වීම්වල කෑගහලා උණ වගේ ඇති. ඒකයි මගෙ හිතේ නාවන්න ඇත්තේ...!

:       85       121

Sanath Sunday, 26 February 2023 05:08 PM

සජියා නම් එදා බවුසරේ දැක්ක ගමන් මාරු වුණා. මාලිමාව පෙරටම...​

:       74       97

PereraSunday, 26 February 2023 07:27 PM

සජියා වගේ ජෝකර් කෙනෙක් මේ රටේ නායකත්වයට පත් වුණොත් රටම විනාශයි. අනුර කුමාර දිසානායක කියන්නේ රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් දැක්මක් තියෙන නායකයෙක්. වටේ ඉන්න පිරිසක් ඉතාමත් බුද්ධිමත් සාමාජිකයින්.

:       85       84

Fernando Sunday, 26 February 2023 05:09 PM

අනුර දිසානායක රටේ එකම බලාපොරොත්තුව...

:       123       111

PiyalSunday, 26 February 2023 07:21 PM

අනිවාර්යයෙන්ම. බහුතර ජනතාවගේ තේරීම අනුර කුමාර දිසානායක...

:       78       85

Kumara Sunday, 26 February 2023 05:10 PM

සජියා හොඳටම බයවෙලා ඇති මේ සෙනඟ දැකලා...

:       66       82

MewanSunday, 26 February 2023 09:05 PM

500ක් විතර සෙනඟට බයවෙලා..?

:       34       17

Vajira Sunday, 26 February 2023 05:15 PM

රටට ආදර්ශමත් ජන බලවේගයක්... අරගල භූමියේ විසිරිලා තිබුණු හිස්වතුර බෝතල් ටික පවා ඒ ජනතාව ඉවත් කළා.

:       103       80

GaminiSunday, 26 February 2023 05:55 PM

ගංජා පැළ විතරක් ඉතුරු වුණා...

:       46       69

සමන්ත Sunday, 26 February 2023 07:04 PM

හැබැයි අරගලය ආරම්භයේදී අනුර කුමාර නිවේදනයක් නිකුත් කරලා කිව්වේ අපි ඔය අරගලයට නැහැ කියලා. දැන් අරගලයේ ඉදිරියෙන් හිටිය වසන්ත මුදලිගේ ඔයාලාට අඳුකොළ වගේ. ගෝඨා පැනලා ගියාට පස්සේ අරගලය අපේ...

:       25       59

Thilina Sunday, 26 February 2023 05:18 PM

අනුර දිසානායක සහෝදරයා ඉදිරියෙන්... සජියා වගේ හැංගුනේ නෑ...

:       90       66

අසේල Sunday, 26 February 2023 07:01 PM

පව් අප්පා මේ සහෝදරවරු, කොහෙවත් නැති සජිත් කෙනෙක් ඇදල ගන්නෙ, ඔබල බස් නොදී පෝස්ටර් ගැහුවට සජිත් පලි නැහැනෙ. තමන් ආණ්ඩුවට විරුද්ධව පෙළපාලි යනගමන් සජිත්ට බනින්නෙ බල තණ්හාව විතරක් නිසා නේද?

:       19       15

අනුරාධ Sunday, 26 February 2023 07:20 PM

සජිත් බය වෙන්න ඇති රතු අලි පැටියෙක් වෙඩි තියයි කියලා...

:       19       43

LalithSunday, 26 February 2023 09:09 PM

රනිල් කිව්වනේ... ඔයත් ඡන්දෙ තියන්න එපා කියලා කිව්ව බව. එතකොට ඉතින් පොඩි රඟපෑමක් දාලා ගොන්නු ටික පක්ෂයේ රඳවගන්න එපැයි. දේශපාලන පක්ෂයක් ‍තෝරා ගැනීමේදී ඔච්චර බොළඳ වෙන්න එපා...

:       14       13

රංජිත් Sunday, 26 February 2023 06:09 PM

ජනතාවට ජයවේවා...!!! ජාජබ ජයවේවා...!!!

:       50       52

Kanthi Sunday, 26 February 2023 07:17 PM

අනුර කුමාරගේ එඩිතර නායකත්වය. සජියා වගේ බයේ පැනලා ගියේ නෑ...

:       48       54

තිලාන් Sunday, 26 February 2023 07:21 PM

මිනිස්සු කුලප්පු කරලා උද්ඝෝෂණය කළාට සේරටම කලින් අනුර දන්නවා ඡන්දේ තියන්නේ නැතිබව, මතක නැද්ද 2018 රනිල් අගමැතිකමින් අයින් කළ වෙලාවේ බේරගත්තේ අනුරලානේ...

:       36       69

KanthiSunday, 26 February 2023 09:33 PM

ඔබ නිකන් බොරු කියන්න එපා...

:       13       18

sweneMonday, 27 February 2023 05:47 AM

අනුරලා එදත් හිටගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමටයි...

:       18       21

අරවින්ද මොනරවිල Sunday, 26 February 2023 07:29 PM

මහබැංකු හොරාව පන්නලා මේ රටේ සියලුම දූෂිත දේශපාලකයින් අත් අඩංගුවට අරගෙන ඔවුන්ට විරුද්ධව නඩු පවරලා හොරා කෑ ධනය අත්පත් කරගෙන දඬුවම් කරවන තුරු මේ අරගලය අපි අත් අරින්නේ නැහැ.

:       54       49

PODDA Sunday, 26 February 2023 09:05 PM

චන්ද්‍රිකාගේ සාරිපොටේ එල්ලිලා ඇමැතිකම් ගත්තා. යහපාලනය කාලේ දූෂණ, විරෝධී කියලා හොරු අල්ලනවා කියලා අරලියගහමන්දිරයේ නිදාගත්තා... අල්ලපු හොරෙක් නෑ... මොවුන් පස්සේ යන අය තවත් ඉන්නවා.

:       22       17

Lal Sunday, 26 February 2023 09:19 PM

මෙතන වෙනම කාලකන්නි සෙට් එකක් ඉන්නවා... අන්ලයික් දාලා ජනමතය වෙනස් කරන්න. ඒ වුණාට ගොබ්බයන්ට, බයියන්ට බැහැ මාලිමාවට ඇති බහුතර ජනමතය වෙනස් කරන්න. එකම විසඳුම මාලිමාව පමණයි...

:       26       27

සෙනෙවිරත්න Sunday, 26 February 2023 10:13 PM

මේකෙ ඩිස්ලික් දාපු අයට චන්දෙ එපාද? මහබැංකු හොරු අල්ලන්න එපාද කියන්නෙ? රටම මාලිමාවට, කීප දෙනෙක් පරන කුණු ගොඩේම ඉන්න කැමති වගේ.

:       27       33

BamunuarachchiMonday, 27 February 2023 08:03 PM

චන්දෙන් තිබෙන ප්‍රයෝජන කියන්න එතකොට අපි ලයික් කරන්නම්. පළාත් පාලන චන්දෙන් දිනන පක්ෂයට ජීවන වියදම අඩුකරන්න පුළුවන් කියලා කියනවාද? බදු ඉවත් කරනවා කියලා කියනවාද? ඔය එකක්වත් කරන්න බැහැ. උන් කරන්න හදන්නේ උන්ට තිබෙන ජනතා බලය පෙන්වන්න. රට ණය වෙලා අපිට කාගේවත් ජනතා බලය බලන්න ඕනෑකමක් නැහැ. ඉන් අදහස් කරන්නේ නැහැ අපි රනිල්ට පක්ෂපාතී කියලා. ඒ නිසා චන්දේ තියනවාට අපි විරුද්දයි.

:       0       0

මාලිමාTuesday, 28 February 2023 10:35 AM

මෙයාලා අතට දුන්න ගානට හරියන්න කෑ ගහලා , නවතිනවා සහෝදරයා. එච්චරයි

:       2       1

chandima Monday, 27 February 2023 09:17 PM

පසුගිය දවස් වලා ඉන්දියාවෙන් ලැබුණු ණය මුදලට කඳුළු ගෑස් නැව් ගණන් ගෙනාවා කිවුවා නේද?ඕවාට ගෙවන්න වෙන්නෙත් අපටම තමයි

:       0       0

විජේබීර Tuesday, 28 February 2023 08:23 AM

මොලේ ඇති මිනිස්සුනේ කල්පනා කරපල්ලා. මුන්ට පුලුවන්ද රටක්‌ හදන්න. මුන් බලයට අවොත් උඹලා ගෙවල්වල ඉඳලත් ඉවරයි. දැන් බඩගින්නේ හරි නිදහසේ ඉන්න පුළුවන්. මුන්ගේ ඉතිහාසය ගැන දැනගනිල්ලා. රැල්ලට යන්න එපා.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 2666 10

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප





ගෑස් ටැංකියක් පුපුරා හතරක් මරුට:තවත් හතරකට තුවාල
2025 අප්‍රේල් මස 08 5904 15

කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 521 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 294 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site