වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාතිවාදය ආගම්වාදය අවුස්සන්නන්ගෙන් ප්‍රවේශම් වන්න
ROshan Wednesday, 17 May 2023 04:14 PM
ජාතිවාදය, ආගම්වාදය, ලොකුවට අවුස්සන කෙනෙක් තමයි මෙයා...
බද්රානි Wednesday, 17 May 2023 08:07 PM
මටත් දැන් තමයි තේරුනේ ජෙරම් කියන මනුස්සයාගේ දේශනාවන් වැඩිපුරම අහලා, ඔහු කියන ඒවා ඇත්තයි කියලා පිළිඅරගෙන තියෙන්නේත් බෞද්ධයෝනේ. ඇත්තම කියනවා නම්, ආගම් හා දර්ශන අවශ්‍ය වන්නේ ප්‍රඥාවන්ත මිනිස්සුන්ටයි. ලංකාව වගේ ගෝත්‍රික, අධම, අමන, මිනිස්සු අතට ආගම, ධර්මය පත් වුණාම ඒක බිස්නස් එකක් එහෙම නැත්නම්, දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වෙනවා. අවසානයේ ආගමික හරයන් පැත්තකට දමා, ආගම් බිස්නස් කාරයින්ගේ වචන පිටුපස ගොස් ආගමික හරයන් පැත්තකට දමා සමාජය වියරුවෙලා දඟලනවා. කැමති නම්, ඔහුව කුරුසියේ තබා ඇණ ගැසිය හැකියි. එසේ නැතිනම්, ගල් ගසා හෝ හිසගසා මැරිය හැකියි. එහෙම නැත්නම් ඔහුගේ හිසමතට ගලක් පෙරලිය හැකියි. ඒත්, මදි නම් ඇතෙකුව මත්කොට ඔහුව පාගා මරාදැමිය හැකියි. වැරදිකාරයින්ව හිරේදානවා. වෙනුවට බල්ලෝ බුරන එකනේ මේ ලංකාවේ කරන්නේ...
Bamunuarachchi Thursday, 18 May 2023 12:31 PM
මොකක්ද පාද්ලි උන්නැහේ ඒ කතාව? උන් ආගම්වාදය අවුස්සන කොට රටේ 75 % ඉන්න බෞද්දයෝ අකුලාගේ නිවටයෝ වගේ බලා ඉන්නද කියන්නේ? පොන්න අම්බලම් කියන එකා මේ බෞද්ද රටේ උපසම්පදාවක් කොරන්න නොදී ඒ උත්සවය මැඩ පැවැත්වුවා අපි අකුලාගෙන ආවා. ඒ ආකාරයටද ඒවා සිදුවිය යුත්තේ. නරකද 1957 කාලෙට නැවත ගියානම්. මේ රටත් හැමබ්යින්ට දෙමළුන්ට බිලිවෙනකම් සිංහල බෞද්ද අපි බලාගෙන ඉන්නවාද නැතිනම් නවගුණ වැල පැත්තකින් තියලා කඩු පොලු අතට ගන්නවාද? ජෙරම් වෙනුවෙන් සටන් කරන්න කී දාහක් ඉන්නවාද?
බද්රානිThursday, 18 May 2023 09:48 PM
බහුතරයක් බල්ලෝ බිරුවයි කියලා මිනිස්සු තමන්ගේ ගමන නවත්වන්නේ නැහැ කවදාවත්.. දැන් ඔය බහුතර බල්ලෝ, මැදපෙරදිග හෝ වෙනත් රටවල් වලට ගියාම ෂෝක් එකට ඉන්නේ, ඒ රටවල් වල හාම්පුතුන්ට සේවය කරගෙන හුරතල් වෙවී. බල්ලෝ කොහොමත් කූඩුවේ ඉද්දී වසයිනේ පිටට ගියාම ඒ ලොකුකම් නැහැ... නියම බලු කුක්කෝ... තව කොහොම ලොකුකම් කතාකරයිද? ඉන්දියාව වගේ ජනගහනයක් වෙසෙන රටක බහුතරය වුණා නම්.. රටේ ආර්ථිකය බින්දුවට වැටිලා මේ හිඟන බල්ලෝ කන්නෙත් කටුයි. ඒත් බලන්න එපැයි කටවල් වල උජාරුව...!
නිහාල් Saturday, 20 May 2023 01:48 PM
ඕවා මදි මේ පාර ඡන්ද ගන්න ලියන අප්පු..
බද්රානි Thursday, 18 May 2023 03:45 PM
කැලේ හැංගිලා හිටපු නරි රැල එලියට ඇවිත් හූ තියනවා මේ දවස් වල. ටවුමේ පත්තර කඩේ ළඟ කෝකටත් උඩුබුරන සුනඛ රැල, මේ කිසිවක් නෑහෙන ගානට නැට්ට බඩ යට ගහගෙනම තවම නිදි? නරි හුවට බල්ලෝ ඇවිස්සිලා නැද්ද තවම? අනේ මන්දා, නරියි, බල්ලොයි තමයි ඕවා දන්නේ? මම නම් අර ජෙරම් කාරයාගේ පරණ දේශනාවක් අහලා ජොලියේ ඉන්නවා.. නරින්ට ස්තුතියි අපව දැනුවත් කලාට!!