ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජවිපේ මිනිස් වෙළඳාම
Nihal Sunday, 30 April 2023 04:42 PM
ජ වී පෙට විරුද්ධව මනුෂ ගොතපු මේ සාපරාධි චෝදනාවට එරෙහිව ජාතික ජන බලවේගය නීතිය ඉදිරියට යන්න සූදානම් වෙන මොහොතකදී මනුෂ ගැනත් මහා අප්පිරියා සහගත කතාවක් දැන් රටේ හැමතැනම යනවා. ඒ වගේම ඒ කතාව ඇත්තක් බව තහවුරු කරලා තිබෙනවා. තමුන්ගේ ප්‍රථම බිරිය වෙන කෙනෙකුට මාසයකට විකුණන්න (ගාල්ල පැත්තෙන් අක්කර 5කට) පොරොන්දු වුණු මේ තම පළමු විවාහය නැතිකරගත්තේ ඒ මහත්මිය ඔහුගේ ඒ පිළිකුල් සහගත යෝජනාවට අකැමැති වුණු නිසාලු. එතකොට මේ බිස්නස් එක මිනිස් වෙළඳාමක් නොවෙයිද? මනුෂ දෙන්නකෝ උත්තර.
NishanTuesday, 02 May 2023 03:12 PM
ඔය බලුකතා වලින් ජෙවිපි එකේ බලු වැඩ වහන්න ඈ. ජනතාව තේරුම් ගනිමින් සිටිනවා ජෙවීපී නායකයන්ගේ මේ වගේ බලු වැඩ. ඒවට උත්තර දෙන්නත් ලෑස්ති වෙලා ඉන්නවා.