(ශාන්ත රත්නායක / ජයමාල් චන්ද්‍රසිරි)
නව අධිකරණ ඇමැතීනි තලතා අතුකෝරල මහත්මිය අද (31) පෙරවරුවේ යෙදුණූ සුභ මොහොතින් මහා සංඝ රත්නයේ ආශීර්වාද ඇතිව කොළඹ අලුත්කඩේ අධිකරණ අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තාය.
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක, ළමා හා කාන්තා කටයුතු ඇමැතීනි චාන්දනී බණ්ඩාර සහ අධිකරණ හා බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති සාරතී දුෂ්මන්ත මිත්‍රපාල යන අය සහභාගී වුහ.
මේ අතර නව බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද පෙරවරුවේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ දී සිය ධූරයේ කටයුතු ආරම්භ කළේය.
(ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
මෙවර ජනාධිපතිවරනය ලබන 21 වන දින පැවැත්වෙන් අතර මීළග විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී මහජනතාව දරණ විවිධ මතයන් පිළිබඳ අදහස් විමසීමක් අප විසින් සිදු කරන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තලතා - ගාමිණී වැඩ බාරගනිති
s jayasiri Thursday, 31 August 2017 08:29 AM
නීතිය ජනතාව වෙනුවෙන් මෙහෙයවන්න.
Naradha Thursday, 31 August 2017 09:22 AM
නීතිය පෙරකදෝරුවන්ගේ නොව, මහජනයාගේ සුභසිද්ධිය සඳහා යොදවන්න.
jeewa Thursday, 31 August 2017 10:05 AM
නීතිය ගැන මෙලෝ හසරක් දන්නැති කෙනෙක් අධිකරණ ඇමති වුණාම නීතියට කොහෙන්ද සුබ වෙන්නේ? මෙය අධිකරණ ඉතිහාසයේ දූෂිතම ආරම්භය වේ.
aravindaThursday, 31 August 2017 11:45 AM
තලතා අතුකෝරල, මීට පෙර සිටි ඇමතිවරයා මෙන්ම වෘත්තියෙන් නීතිඥයෙක්...
parakkrama Thursday, 31 August 2017 10:30 AM
අනේ මන්දා ! බොහෝ දෙනෙක් කියනවා අධිකරණයේ යම් යම් ක්‍රියාවලියන්ගේ යහපාලනයක් නොමැති කමින් යහපාලනයත් ඔහේ පහත් තැන්වලින් පල්ලම් බහිනවාය, එක දැකලා සමහරු හුරේ දමනවා කියලා.
narada Thursday, 31 August 2017 10:37 AM
සාරතී දුෂ්මන්ත මිත්‍රපාල කව්ද? ඒ මොනවද දන්නේ අධිකරණය ගැන... ?
මින්දද Thursday, 31 August 2017 11:38 AM
අපිට ඕනෑ මහින්ද යුගයක් ...
රජින්ද Thursday, 31 August 2017 08:45 PM
අනේ කාලේ වනේ වාසේ කිව්වලු.
Richmand Friday, 01 September 2017 02:25 AM
සාරතී දුෂ්මන්ත මිත්‍රපාල කියන්නේ තරුණ උගත් යමක් කරන්න පුළුවන් කෙනෙක්
buul sena Saturday, 02 September 2017 12:50 AM
මේ නාදය අපි උපන් දා ඉඳන් දේශපාලනය කරන නඩයක් මේ අය මේ වැඩේට දක්ෂ නෑ කියල ඔප්පු කරලා ඉවරයි,