IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


දක්ෂිණ අධිවේගීයේදී බසයක් ගිනිගනී

(ජී ඩබ්ලිව් ප්‍රේමතිලක ද සිල්වා )

කොළඹ සිට මාතර බලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් කොක්මාදුව සහ ඉමදුව අන්තර් හුවමාරු අතර  පිහිටි 112 කිලෝ මීටර් කණුව අසල දී ගිනි ගැනීම හේතුවෙන් බස් රථයට අලාභහානි සිදුවී ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය කියයි.

අනතුරු වන අවස්ථා වේ බස් රථයේ මගීන් විස්සක් පමණ සිට ඇති අතර ඔවුන් නිරුපද්‍රිතව බස් රථයෙන් ඉවත් කර ඇතැයි  පොලීසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිවේගී මාර්ග පොලිසිය සහ ඉමදුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

වීඩියෝ දර්ශන - රවී ලියනගේ

 



අදහස් (5)

දක්ෂිණ අධිවේගීයේදී බසයක් ගිනිගනී

Pradeep Sunday, 01 March 2020 01:30 PM

ෂුවර් එකටම "කොමිස්" බස් එකක් වෙන්න ඇති...

:       26       132

සමන්ත Sunday, 01 March 2020 03:51 PM

චීන හරි ඉන්දියන් බස් වෙන්නැති නේද? නඩු දාන ඕනේ ඕකුන්ට. ආයේ කතා දෙකක් නෑ.

:       1       0

Bamunuarachchi Sunday, 01 March 2020 11:47 PM

අපි "සව්දි අැරම්කො" ආයතනයේ සේවය කරන කාලයේ වාහනයේ ගිනිවන උපකරණය තිබීම අනිවාර්යයි. එය නොමැති නම් වාහනය සේවයේ යෙදවීම තහනම්... මෙවන් වටිනා වාහනවල ගිනිනිවන උපකරණයක් තියා ගැනීමට නීති අවශ්‍ය නැහැ. තමන් විසින්ම උපකරණයක් තබා ගැනීම වටී. එසේත් නැතිනම් වාහනය ඉන්ෂුවර් කිරීමේදී එවන් උපකරණයක් තබාගැනීමට නියෝග කිරීම වටිනවා..

:       106       13

ලුම්බිණි Monday, 02 March 2020 12:01 AM

මේවා චීන බස්....

:       11       1

Indika Tuesday, 03 March 2020 10:32 AM

මේවා චීන ඒවා නෙවෙයි... අනික ලංකාවේ මයික්‍රෝ එකෙන් බස් ගන්නේ නැතුව කොමිස් ගහන්න චීනෙන් බස් ගෙනාවේ පහුගිය රජය... මෙයාල 2015 දින්න ගමන් ලංගමෙට දාල තිබුන මයික්‍රෝ එකේ බස් නතර කළා. බම්බලපිටිය කඩවත මොරටුව මීගමුව පැතිවලට දාල තිබුන ඒවා නවත්තලා දැම්මා. මේ වගේ කොමෙන්ට් දානකොට පොඩ්ඩක් හොයලා බලලා දාන්න

:       1       0

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 16056 4

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ







මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 731 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2039 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site