IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


දැන් එජාපයේ කඩතොළු සේරම වැහිලා

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී තවත් රූකඩ අගමැතිවරයකු පත් කරන්නට යන බවට විශ්වාස කටයුතු ආරංචි ලැබෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී අද (04) පැවැසීය.

එක් කඩතොලුවක් වසාගන්නට ගොස් කඩතොලු දෙකක් හදාගත් පොළොන්නරුවේ සහ මැද මුලනේ ආචාරීන් දෙදෙනා රටේ කීර්තිය සහ අභිමානය වනසන අතර,  පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩතොලු කරමින් සිටින බව කී මන්ත්‍රීවරයා මේ ක්‍රියාව නිසා එක්සත් ජාතික පක්ෂයේ කඩතොලු සියල්ල වැසී ගිය බවද කීය.

ඩලස් අලහප්පෙරුම, ජෝන් සෙනෙවිරත්න හෝ ජනක බණ්ඩාර තෙන්නකෝන් රූකඩ අගමැති ලෙස දිවුරුම් දෙනු ඇතැයි ආරංචි බවද නලින් බණ්ඩාර මහතා පැවැසීය.

නලින් බණ්ඩාර මහතා මේ අදහස් පැවසුවේ කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. 

 

( වීඩියෝ සහ ඡායාරූප -ශාන්ත රත්නායක)

 



අදහස් (0)

දැන් එජාපයේ කඩතොළු සේරම වැහිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන




ගෑස් ටැංකියක් පුපුරා හතරක් මරුට:තවත් හතරකට තුවාල
2025 අප්‍රේල් මස 08 5805 15

කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව්




මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 416 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 916 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site