(රංජිත් රාජපක්ෂ)
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ ‘පොඩි මැණිකේ’ දුම්රියේ ගැටී ගේට්ටු මුරකරුවෙකු අද (20) මිය ගොස් ඇතැයි හැටන් පොලිසිය පවසයි.
මල්ලිඅප්පුව දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එස්.මෝගන් නැමති 47 හැවිරිදි තිදරු පියෙකි.
මුරකරුගේ සිරුර පොඩි මැණිකේ දුම්රියෙන්ම හැටන් දුම්රිය ස්ථානය වෙත භාර දි ඇත.
ගේට්ටු මුරකරු දුම්රියේ ගැටුණාද නැතිනම් දුම්රියට පැන දිවි නසාගත්තාද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුම්රියක ගැටී ගේට්ටු මුරකරු මරුට