සීසන් ටිකට් ඇතිව දඹුල්ලේදී බසයට නඟින්නට ආ සිසු පිරිසකට ලංගම කොන්දොස්තර වරයෙක් ඉඩ නොදුන්නේය. පාසල් බසයද මේ දිනවල නැත. බසයට නැඟුණු දරුවන් කිසිම හේතුවක් නැතිව එළියට බස්සවද්දී එසැණ වාර්තාකරු එතැන සිටියේය.
කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
දඹුලූ ලංගම බස් හෙයියම් මාරුවේ
ඩී.ජී.එල්.අල්විස් Sunday, 05 August 2012 12:16 AM
පාපුවරු අසල හිටගෙන යාමෙදි විසිවි ගොස් අනතුරක් සිදූඋවහොත් වග කියන්නෙ කව්ද?(නු)
අශෝක Wednesday, 01 August 2012 10:38 PM
අපිට මේ රියදුරුට සහ කොන්දොස්තරට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය ගැන දැන ගන්න වුවමනායි. (නි)
ෂෙරිෆ් Sunday, 29 July 2012 12:39 AM
කොන්දොස්තර මහත්තයෝ හරි ලස්සනයි වැඩේ. අපේ රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවන්ට සළකන විදිය...!!(නු)