පාර්ලිමේන්තුවේ අඩුවෙන්ම පැමිණෙන මන්ත්‍රීන් කවුද සහ කප් එක ගත්තේ කවුද යන්නත් මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා නිතර පාර්ලිමේන්තු නොයාමේ රහස ගැනත් නියොජ්‍ය ඇමැතිවරයා අද මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
වීඩියෝ අමල් වික්‍රමරත්න
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුවට අඩුවෙන්ම පැමිණෙන මන්ත්‍රීන්
sisira Monday, 11 September 2017 03:04 AM
මෙවැනි අවංක අහිංසක පුද්ගලයන්හට පාර්ලිමේන්තුව එපාවෙන එක අහන්නත් දෙයක්ද?
matipahana Monday, 11 September 2017 04:43 AM
මේ වගේ අය පාර්ලිමේන්තු ආව කියලා වැඩක් නෑනේ ඉතින් කොහොමත්.