(මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (28) පැවති වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ එක් වාන් දොරටුවක් වනවිටත් විවෘත කර ඇත.
වැසි වැටී මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වාන් දොරටුව විවර කර තිබේ.
මෙමගින් ජලාශයට ලැබෙන අතිරේක ජලය වික්ටෝරියා ජලාශයට මුදා හැරෙන අතර බෝවතැන්න ජලාශය වෙතද උමංමාර්ගය හරහා ජලය යැවීම සිදුකෙරේ.
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටුවක් අරී
Neighbour Monday, 28 October 2019 01:34 PM
වාන් දොරටුව විවර කිරීම නිරන්තරයෙන් සිදුවේ...