මහජන මිත්ර්ශීලි අභිමානවත් පොලිස් සේවයක් සඳහා පවත්වන සියපත් විල වැඩසටහන් මාලාවේ 20 වැනි වැඩසටහන කොළඹ රාජකීය විද්යා්ලයීය රගහලේදී පැවැත්විණි.
කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
පොලිස් සියපත්විල
ෆොන්සේකා Wednesday, 27 February 2013 01:29 AM
ඉතා හොද වැඩසටහනක්. (නි)
උපුලි Friday, 07 December 2012 10:11 AM
හොද වැඩක්
අජිත් Saturday, 24 November 2012 06:55 AM
විල කිව්වම මම හිතුවේ වෙන දෙයක්නේ...ආ............මේකනම් හොඳයි (ස)
මංජුල Wednesday, 05 December 2012 04:07 PM
අගය කල යුතු වැඩක් (දී)
සෙනෙවිරත්න Wednesday, 21 November 2012 09:08 AM
පොලිස් දෙපාර්තමේන්තුවෙන් ක්‍රියාවට නැංවූ ඉතා හොද වැඩසටහනක්. (නි)