IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පළමු වරට වායුගෝලීය ගුරුත්වාකර්ෂණය සහ චුම්බක සමීක්ෂණ ගිවිසුම



අදහස් (2)

පළමු වරට වායුගෝලීය ගුරුත්වාකර්ෂණය සහ චුම්බක සමීක්ෂණ ගිවිසුම

විජිත් Friday, 16 August 2019 06:15 PM

ගුරුත්වාකර්ෂණය ගැන, චුම්බක ශක්තිය ගැන කතා කරන්න එපා. ඒවා අපිටම තිබුණාවේ. ලෝකයේ අඩුම ගුරුත්වාකර්ෂණය ඇති ප්‍රදේශයක් ලංකාවේ දකුණු පළාතේ තියෙනවා. රොකට් ගුවන්ගත කරන්න සුදුසුම පළාතක්. ඔය කොහේ හරි ඉන්න හොර නරි රැලක් ඇවිත් ඩොලර් මිටියක් පෙන්වලා අපි මේ ගැන ගිවිසුමක් ගහමු කිව්වොත්.. අපේ රටේ ඉන්න හොර නරි පැනලා අත්සන් කරාවි. උන්ට මොකද අපේ රටට හෙන ගැහුවත්. රොකට් ගුවන්ගත කරද්දී මූලික ඉන්ධන වශයෙන් ගන්න' හයිඩ්රසින් ' පිළිකා කාරකයක් බව දැන් මුළු ලෝකයටම පිලිගන්න වෙලා. රුසියාවේ ඒවගේම යුක්රේනයේ රොකට් ගුවන් ගත කරන ප්‍රදේශ අශ්‍රිතව පිළිකා රෝගීන් ප්‍රමාණය අසීමිත ලෙස වැඩිවෙලා තියෙනවා. ගිවිසුමෙන් ගන්න සල්ලි ටිකට පෙරේතකමට රටට පිළිකාකාරකයක් සමග එන තවත් ආයෝජනයක් ඉඹලා පිළිගන්න මේ මෝඩ නරිරැල මේ පාරවත් මේ රටේ දේශපාලනයෙන් එළවලා දමමු.

:       0       19

kamaniSunday, 18 August 2019 10:31 AM

ඇත්තටම විජිත් , අපිට තියෙන වටිනා දේවල් වෙන රටවලට විකුණන්න පුදුම ආසාවක් තියෙන මංකොල්ල කාරයින් රැසක් මේ රට පාලනය කරනවා. මෙයාලව මේ රස්සාවෙන් එළවලා දන්නේ කවදද කියලයි මමනම් ඇඟිලි ගනින්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 14812 4

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ







මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 723 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2024 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site