(ශාන්ත රත්නායක)
ලංකා බැංකු සේවක සංගමයේ මූලිකත්වයෙන් ස්වාධීන වෘත්තීය සමිති 19ක් එක්ව ගොඩනැගුණු පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය රාජ්‍ය දේපල විකිණීම, ජනතාව මත බදුබර පැටවීම, වැඩ කරන ජනතාවගේ අයිතීන් කප්පාදු කිරීම ආදි කරුණු කිහිපයක් මුල් කරගනිමින් මහජන බැංකු සේවක සංගමය ඉදිරිපිට අද (7) උද්ඝෝෂණයක නිරත විය.
එහිදි විරෝධතාකරුවෝ කොටුව මහජන බැංකු කාර්යාලයේ සිට ලෝටස් පාර දක්වා පා ගමනින් ගොස් විවිධ සටන් පාඨ ඉදිරිපත් කරමින් විරෝධතාවයේ යෙදුණහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බැංකු සේවක සංගමයෙන් විරෝධතාවයක්
nimal Friday, 08 December 2017 05:34 PM
කාර්යාල සහ සාප්පු සේවක පනත දැනට වසර 63ක් පමණ පැරණි පනතක්. කාලයට අනුරූපිව මෙය අද දක්වා වෙනස් වී නැත. වෙනස් කිරීමට මෙතෙක් පැවති කිසිදු රජයක් මගින් හෝ උත්සාහයක් ගෙන නැත. එක උදාරණයක් ගතහොත් මෙම පනතට අනුව බොහොමයක් පුද්ගලික ආයතන වල පැමිණීමේ ලේඛනයක් (ඊ පෝරමය) අත්සන් කිරීමක් දැනට සිදු නොවන අතර පැමිණීම සටහන් කරනු ලබන්නේ ඇගිලි සලකුණු සටහන් කරන ඉලෙක්ට්‍රොනික උපකරණයක් මගින්. මෙවැනි දෙයක් ගැන මෙම වසර 63ක් පැරණි පනතේ කොහෙවත් සඳහන් නොවේ. එසේනම් අදට ගැලපෙන් අයුරින් මෙම පනත සංශෝධනය කල යුතු වෙනවා. හැම දෙකටම විරුද්ධ නොවී මෙම පනතේ අඩුම වශයෙන් සංශෝදිත මුල් පිටපතක් වත් සකස් කර වෘත්තිය සමිති වල අනුමැතිය සඳහා ලබා දෙනකල් සිටියොත් නරකද?