වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බෝගොඩ පාලමෙන් එගොඩ වෙන්න මේ පන්සලට
නයනා Monday, 18 November 2013 12:53 AM
ලංකාවට අාවම මම හැමසැරේම මෙතැනට යනවා.හරිම නිසංසලයි.ඒත් යන පාර නම් කියලා වැඩක් නැහැ.වාහන යන්න බැහැ.හන්දියෙන් ත්‍රී වීලර් එකක් අරන් තමා යන්නේ (නි)
නිමා Wednesday, 13 November 2013 02:07 PM
කෝ අනේ අනිත් අය. මොනවත්ම හිතෙන්නේ නැද්ද? (ස)
අසෝකා Saturday, 16 November 2013 06:06 PM
ඊළග සැරේ නම් මෙතනට ගිහින් දවසක්වත් භාවනා කරන්න හිතාගත්තා. ස්තුතියි මේවා පළ කරනවට! (නි)
විජේ Monday, 18 November 2013 09:07 AM
අනේ අර අහවලාගේ පුතාට මෙතන නිදන් හාරන්න නම් දෙන්න එපා. (ස)