(රංජිත් රාජපක්ෂ,මහින්ද නිශ්ශංක)
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාති‍්‍ර තැපැල් දුම්රිය හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර කොටගල අඩි හැටේ පාලම අසදි පිලි පැනිමකට ලක්වී ඇති බව දුම්රිය ආරංචි පවසයි.
දුම්රිය මැදිරි හතරකට දැඩි අලාභ හානි සිදුවි ඇති අතර දුම්රිය පාලමද කැඩි ගොස් ඇත.
එම මාර්ගයේ ධාවන කටයුතු හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පමණක් ධාවනය කිරිමට කටයුතු කරන බව දුම්රිය පාලක මැදිරි පවසයි.
අද (13) කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය ධාවනය නොකරන බව දුම්රිය පාලන මැදිරිය පවසයි.
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බදුලු තැපැල් දුම්රිය පිලි පනී
ranjan Thursday, 13 July 2017 10:43 AM
මිලියන් ගණන් විදේශ විනිමය මැතිඇමති ජනාධිපතිට වාහන ගෙන්වන්න කරන වියදම් වලට නරකද අලුත් දුම්රිය ටිකක් සහ දුම්රිය මග අලුත්වැඩියා කලොත් මේ දුම්රියන් වසර 50 කට වඩා පරණයි
hewawotharana Thursday, 13 July 2017 11:35 AM
ඉන්දියන් දුම්රිය පෙට්ටි වලින් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක
sara Sunday, 16 July 2017 11:10 AM
හේවාවිතාරණ මහත්තයෝ නොදන්නා දේවල් නොලියා හිටයා නම් නරකද? ඕවා ඉන්දියන් ඒවා නෙමෙයි. අන්න රන්ජන් මහත්තයාගේ කතාව හරියට හරි අපේ ඡන්දෙ අරන් එයාලට සැප අපිට හුළං. මමත් හැටන් වල කෙනෙක්... ඔය දුම්රිය වල අනන්තවත් ගිය කෙනෙක්... එ් නිසයි මම දන්නේ. හරි දුකයි ඔය සිදුවීම ගැන ඔය පැරණි පාලම් ඔය විදියට විනාශ වෙනකොට කොයි තරම් වටිනා මාර්ගයක්ද උඩරට මාර්ගයේ ඕවා ආරක්ෂා කලයුතුයි.