(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
අධිවේගයේ බස් රථ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගෙනයන බලපත්‍ර ටෙන්ඩර් ක්‍රමයට පරිබාහිරව විවිධ පුද්ගලයන්ට ලබාදීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ පොලිස් මුලස්ථානයට අද (27) පැමිණිල්ලක් කළේය.
මෙම ජාවාරමට එරෙහිව දිගින් දිගටම කතා කරන නිසා තමන්ට මරණ තර්ජන ද එල්ල වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බස් සභාපති ගැමුණුගෙන් පොලිසියට පැමිණිල්ලක්
krishantha Thursday, 27 July 2017 11:52 AM
අනේ මෙයාගේ පැමිණිල්ල.... ඔක්කෝටම කලින් විභාග කරන්න.. මෙයාට තමා ගොඩාක්ම අසාධාරණ වෙලා තියෙන්නේ ..
reks Thursday, 27 July 2017 06:01 PM
පොලිසියෙන් දඩගහනවට විරුද්ධව වර්ජනය කල කෙනා, පොලිසියටම ගිහින් පැමිණිලි දානවා. මේ අයව ගන්න එකයි වැරැද්ද... යවන්නේ නැතුව.
lakvidu Thursday, 27 July 2017 06:03 PM
මෙයාව ගෙනල්ල බැස්සුවේ අර පිටිපස්සේ තියෙන සුදු වැන් එකෙන්ද ?
ranavi Thursday, 27 July 2017 08:37 PM
පිස්සු වැඩ නැතුවට වැඩ.