(ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා )
රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගේ ශත සංවත්සර ප්‍රභාෂණයට සමගාමීව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ 143 වැනි සංවත්සරය වෙනුවෙන් මේ දිනවලදී පැවැත්වෙන පිංකම් මාලාව ආරම්භ කරමින් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ සිට භික්ෂූන් වහන්සේලා 143 නමක් සහභාගී වූ පිණ්ඩපාත චාරිකාවක් අද (29) පැවැත්විණි.
කොළඹ - මහනුවර මාර්ගයේ මෙන්ම කැලණිය ප්‍රදේශයේ අතුරු මං මාවත් හීද පිණ්ඩපාත චාරිකාව පැවැත්වූ අතර කැලණිය ගුරුකුල විද්‍යාලයේ දරු දැරියන් විසින් ස්වාමීන්වහන්සේලා වෙත දන් පිළිගැන්වීමට කටයුතු කළහ.
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
භික්ෂූන් වහන්සේලා 143 නමක් පිණ්ඩපාත චාරිකාවක