IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


මංගලත් සී.අයි.ඩී.යට කැඳවයි

ඉන්දිකා රාමනායක

හිටපු මුදල් අමාත්‍ය  මංගල සමරවීර මහතා  අද (14) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ.

පුත්තලමේ අවතැන් වු ජනතාවට  පසුගිය ජනාධිපතිවරණ සමයේ   ඡන්දය ප‍්‍රකාශ කිරීම  සදහා    බස් රථ 22 න් පුත්තලමේ  සිට  මන්නාරම දක්වා   රැගෙන යාමට  රුපියල් ලක්ෂ 95 ක් රජයේ මුදලක් ගෙවීමට අනුමැතිය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා සිඅයිඩියට කැදවා ඇත.

අද පස්වරු 1.45 ට  ඒ මහතා   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

(ඡායාරූප - ඉෂාන් සංජීව)



අදහස් (13)

මංගලත් සී.අයි.ඩී.යට කැඳවයි

vidura gamage Thursday, 14 May 2020 07:37 AM

ජයටම මහ මැතිවරණය කරන්නයි එහෙනම් මෙ හදන්නේ...

:       0       0

Jay Thursday, 14 May 2020 07:37 AM

ලන්කාවෙ දේශපාලනයට සම්බන්ධ වෙච්ච එපාම කරපු කෙනා. මූණ දැක්කත් අප්පිරියයි..

:       0       0

ලක්මාල් Thursday, 14 May 2020 07:51 AM

මිනිස්සුන්ට පේන්න කරන බොරු මාධ්‍ය සංදර්ශන.

:       22       508

rama Thursday, 14 May 2020 07:55 AM

ඉන්නේ පුත්තලමෙ, චන්දෙ මන්නාරමෙ, චන්දෙ දෙපලෙම දානවද? හරි ශෝක් මෙහෙම තමා චන්දෙ වැඩි කරගන්නේ...

:       0       3

Nanda Thursday, 14 May 2020 08:02 AM

බසයකට දිනකට රුපියල් 430,000ක්ද? මෙක ඇත්තක්ද?

:       0       2

නොකවුට් Thursday, 14 May 2020 08:16 AM

හොඳ වැඩක් ....

:       11       227

banda Thursday, 14 May 2020 08:35 AM

අනිවාර්යයෙන් හිරෙ ඉන්න ඔනෙ...

:       9       274

Buddika Thursday, 14 May 2020 08:48 AM

කොරෝනා අස්සේ දේශපාලනයට දඩයම් ආරම්භ කළවගයි.

:       41       75

anura Thursday, 14 May 2020 08:50 AM

දැම්ම ස්වයං නිරෝධායනයටවත් ලක් කරොත් අනාගතයේදී නිලධාරීන්ට වැඩ අඩු වේවි....!!!

:       0       12

Snake Thursday, 14 May 2020 09:11 AM

අවතැන් වුණු ජනතාවට දීලා තියෙන්නේ ... ඉතින් ඒකෙ වරද?

:       20       32

Siri Thursday, 14 May 2020 10:02 AM

නිරෝධනයට නේද ආවෙ?

:       0       9

අතුල සෞදි Thursday, 14 May 2020 11:55 AM

බූරුවන්ට පාර කියන්නා...

:       1       76

කුමාරතුංග Thursday, 14 May 2020 11:25 PM

මොකද රුපලාවන්‍ය මධ්‍යස්ථානයක් ගැන උපදෙස් ගන්න තියෙනවද? එතුමා ඒ ක්ෂේත්‍රයේ ඉහල දැනුමක් තියෙන පුද්ගලයෙකු නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 16096 4

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ







මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site